IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


දුම්රිය ධාවනයට බාධා

දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක්  මුල් කරගනිමින්  සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව  සඳහන් කරයි .

 

 



අදහස් (4)

දුම්රිය ධාවනයට බාධා

Asanka Tuesday, 06 August 2024 09:09 AM

රට වට්ට්න කාලකන්නී. මුන් නිසා හැදීගෙන එන සංචාරක ව්‍යාපාරය වත් හොඩ දාන්නෙ බෑ. මිනිස්සු කී දෙනක් මුන් නිසා අමරුවේ වැටෙනවාද. අඩුම ගානේ මුන් හම්බ්කරන ටික වත්මදි ඔය හැත්තගේ පඩි ගෙවන්න. පඩි ගෙවන්නෙත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්, මුන් අමාරුවේ දාන්නෙත් සාමන්‍ය ජනතාව. මුන්ගේ ගොන් වැඩ නිසා රට තව තවත් වල පල්ලට යනවා. දෙයියන්ගේ නාමෙන් අඩුම තරමේ රටේ දරුවන් ගැන වත් හිතපල්ලා.

:       0       7

Lalla Tuesday, 06 August 2024 09:11 AM

අතුරුදන් වෙන්න පීයාඹන පීරිසියකින් ඇවිත් උස්සලද?

:       0       3

Shashika519 Tuesday, 06 August 2024 09:26 AM

නියම දෙපාර්තමේන්තුවක්.. මගීන් තමයි වගකියන්න ඕනි අතුරුදන් වීමට

:       0       7

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 10:21 AM

මළ වදයක්නේ , හොයාපල්ල මේ හාදය කවුරුත් ඉස්සුවද කියල, බලන්න සිරිකොත පැත්තෙ. මේව කරල වෙන වෙන අයට දොස් කියන එකයි කරන්නෙ.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 6 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 65 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 144 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 5267 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 653 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2747 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site