IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දුම්රිය මගේ ගමන්ගත් බසය

(ළහිරු හර්ෂණ)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් දුම්රිය මාර්ගයේ ධාවනය කරවන දැක්වෙන වීඩියෝවක් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වේ.

ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බසයක් මෙසේ දුම්රිය මාර්ගය දිගේ මීටර් ගණනාවක් ධාවනය කරවයි.

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පවතින අයුරු එම වීඩියෝවෙන් දැක්වේ. 



අදහස් (11)

දුම්රිය මගේ ගමන්ගත් බසය

කල්පනා Sunday, 02 June 2024 05:44 PM

දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කරද්දී මාර්ගයට හානියක් නොවුණත් බසයක් මෙහෙම ගියාම මාර්ගයට හානියක් වෙන්නේ නැද්ද? එහෙම වුණොත් එම අලාභය අයකර ගන්නේ කොහොමද?

:       1       74

Dammika Sunday, 02 June 2024 08:25 PM

ඔතැන අවස්ථාව ගැන විස්තර දන්නවද.. මහපාර යටවෙනව. විශාල වාහන තදබදයක් ඔතැන ඇතිවෙනව. ඇඹිලිපිටියට වගේ දුර බැහැරකට යන මිනිස්සු ටික අරගෙන ඔය බස් එක යට වෙන්නෙ නැති රේල්පාර දිගේ ටික දුරක් යනව. ඒකයි එතැන වෙන්නෙ. නිකම් අමාරුවක් හොඳ කරගන්න නෙවෙයි. බස් එකක් ගියාට රේල් පාරකට එහෙම ලොකු හානියක් වෙනව ඇති කියල මමනම් හිතන්නෙ නෑ.

:       30       0

හෙලයාMonday, 03 June 2024 10:37 AM

Dammika, ඔලුව පොඩ්ඩක් අතගාලා බලන්න. අං ඇවිත් ඇති...

:       0       7

ගාමිණී Tuesday, 04 June 2024 11:16 AM

දැනටමත් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. බස් රථය ද පොලිස්බාරයට ගත් බව නිවේදනයක් තිබුණා නේද..

:       0       0

යෝගා Sunday, 02 June 2024 06:08 PM

උපරිම දඩයක් සහ ලක්ෂ දහයක විතර වන්දියක් ගත්තා නම් ඔය වගේ ලෙඩ්ඩු සනීප වෙනවා..!

:       1       94

අප්පු Sunday, 02 June 2024 06:17 PM

නීතියෙන් දඬුවම් කළ යුතුයි. මිනිස්සුන්ට ඕන ඕන විදියට වැඩ කරන්න දෙන්න හොඳ නැහැ. පුර වැසියාත් නීතිගරුක සහ විනයගරුක විය යුතුයි...!

:       1       115

Rohana Sunday, 02 June 2024 10:55 PM

බස් රථ දුම්රිය පාරේ ධාවනය කිරීම සම්පූර්න නීති විරෝධී වැඩකි. මොවුන්ට විනයක් නීතියක් නැත. මේ වගේ වැඩවලට නීති මගින් කටයුතුකල යුතුය.

:       0       23

Janindu Perera Monday, 03 June 2024 09:05 AM

සම්පූර්ණ වීඩියෝ පටයේ විනාඩි 3 තත්පර 2 දර්ශනයෙ පොලිස් නිළධාරියෙකුත් මෙම සිදුවීම නොදැක්කා සේ ඔහේ බලන් ඉන්න හැටි පේනවා.එම නිළධාරියාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි

:       1       25

Chandana Mohotty Monday, 03 June 2024 09:21 AM

පොලිසියහි දැඩි නිහඩතාවය අවිනීත බස් රියදුරුන් සම්බන්ධයෙන් මාරක අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවයි. කාරයක් පදවන අපේ අතින් වැරදිමකින් සුදු ඉරක් කැපුවොත් පොලිස් පොතේ නීතිය අකුරටම

:       1       17

dasun Monday, 03 June 2024 10:31 AM

නීතිපතිතුමනි ,වහාම මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර භාරදීමට කටයුතු කරන්න

:       0       12

උපුල් Tuesday, 04 June 2024 10:52 AM

දුම්රිය මාර්ගයේ පයින් යන්නත් තහනම්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1120 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 10 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 754 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1155 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 848 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site