IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ්

(ගයාන් සූරියආරච්චි)

අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

රත්නපුර කොළඹ මාර්ගයේ තුම්මෝදර ප්‍ර දේශයේ පැවැති රථවාහන තදබදයක් පවතින අවස්ථාවක සැකකරු අන්තරාදායක ලෙස බස් රථයක දුම්රිය මාර්ගයක ධාවනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (2) අවිස්සාවේල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



අදහස් (6)

දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ්

Chaminda Nuwankumara Monday, 03 June 2024 06:50 PM

ගයාන් තමුන්ට පිස්සුද ඒ බස් එක දුම්රිය මාර්ගයේ ධාවනය කර තියෙන්නෙ පුවක්පිටියේ සිට මිසක් තුම්මෝදර නොවෙයි ඇඹිලිපිටිය කොළඹ බස් කිසිදාක තුම්මෝදරට යන්නෙ නම් නැහැ

:       0       12

රංබොඩ Monday, 03 June 2024 07:15 PM

ඒ මනුස්සයාට තියෙන චෝදනා ගොඩ !! මේ වගේ තව කොච්චර ඇත්ද ? නළාව හයියෙන් ගහ⁣ගෙන තරඟෙට පාරෙ යන අසංවර රියදුරන්

:       0       29

Rifan Monday, 03 June 2024 07:22 PM

මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. එහෙම නොවේ නම් මුන්ට අමු කැවිලා

:       1       21

PATTA hora Monday, 03 June 2024 08:39 PM

මෙම රියැදුරා ගේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම කර ඇත්තේ බී මතින් රිය පැදවීම නිසා. බලපත්‍රය අක්‍රිය කල රියැදුරා සේවයේ යෙදවූ බස්රථ අයිති කරු ගේ ධාවන බලපත්‍රය අහෝසි කල යුතුයි. එය ප්‍රවාහන නීති සංග්‍රහයේ එන වගන්තියකි. එය සිදුවීමට සම්භාවිතාව ඉතාම අඩු අගයක් වෙන්නේ, බස් අයිතිකරු නාකි මයිනා, පොඩි මයිනා සහ කපුටා ගේ සමීපතයෙක් වීම. අධිකරණ ක්‍රියාවලිය හරි ආකාරව ඉටු වේ යැයි සිතමි

:       0       40

pakeer Monday, 03 June 2024 10:54 PM

මම නම් කොහොමත් දැනගත්තා මූ කුඩු ගහලා ඉන්න ඇත්තේ කියලා.භාගෙට භාගයක් කොන්දොස්තරලා රියදුරෝ පුද්ගලික බස් වල කුඩු ගහලා ඉන්නේ.මුන් වෙනමම සත්තු කොට්ඨාශයක්

:       0       4

Nimal Tuesday, 04 June 2024 08:19 AM

කැට තියලා කියන්නම්.ඔය යකාටවත් ,බස් හිමියාටවත් මුකුත් වෙන්නේ නෑ .තව සති කිහිපයකින් අගේට ආපහු එලවන්න පටන් ගනී .ලංකාව එපා වෙන්න් වෙන හේතු ඕනද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 9 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 288 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 270 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 108 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1428 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1672 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site