IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දුම්රිය රියදුරෝ චීන මැදිරි ගෙනයෑමට බෑ කියති

(නිමල කොඩිතුවක්කු)

චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.

චීන දුම්රිය මැදිරි නිසි නඩත්තු කටයුත්තකින් තොරව දුම්රිය  ධාවනය කිරීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවද දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළත් ඊට නිසි පිළියම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත් ඔහු පැවසීය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා දුම්රිය නියාමකවරුන්ද සහය පළ කර ඇති බවත් ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

දුම්රිය රියදුරෝ චීන මැදිරි ගෙනයෑමට බෑ කියති

CHANDIMA Sunday, 31 January 2021 02:37 PM

ඉන්දියන් කාරයින් ගාණක් දීලා වගේ...

:       0       0

චින්තක Sunday, 31 January 2021 02:56 PM

ඉතින් මේ ගොල්ලන්ට තියෙන්නේ පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන එකනේ. එතකොට රස්සා නැති අයට රස්සාත් ලැබෙනවනේ...

:       0       0

දිමුතු Sunday, 31 January 2021 03:26 PM

එතකොට චීනයේ දුම්රිය මාර්ගවල කිලෝමීටර් දහස් ගණන් නොකඩවා දුවන්නේ මේ දුම්රිය මැදිරි නොවේද?

:       0       0

sachith Sunday, 31 January 2021 03:30 PM

චීන දුම්රිය මැදිරි විතරක් නොවේ. දුම්රිය නැවතුම් පළක් අතුගාලා පිළිවෙළකට තියාගෙනවත් ඉන්නවද? හැබැයි සේවකයෝ ඉන්නවා බලන බලන තැන.

:       0       0

janahiyha Sunday, 31 January 2021 06:06 PM

යල් පැනගිය රියදුරන් තමයි ප්‍රශ්නේ... වහාම දුම්රිය පෞද්ගලීකරණය කළ යුතුයි.

:       0       0

gamini Sunday, 31 January 2021 11:25 PM

ශ්‍රී ලංකා විදුලිසංදේශ දෙපාර්තමේන්තුව කියා නමට අදායම් නොලබන පාඩු ලබමින් තිබු සුදු අලියෙකි. පසුව එම ආයතනයේ සහ වෘත්තීය සමිතිවල බලවත් විරෝධය මධ්‍යයේ පුද්ගලික ආයතනයක් බවට පත් කෙරුණි. මේ වනවිට එම ආයතනය කාර්යක්ෂම ලංකාවේ රජයට මුදල් උපයාදෙන ප්‍රබල ආයතනයක් බවට පත්ව ඇත. එම නිසා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් හොඳ ආයතනයක් බවට පත්කළ යුතුබව දුම්රිය මගීන්ගෙන්ම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. පාඩු ලබමින් වුර්තිය සමිතින් ගේ තීරණ මත ලංකාව ගොඩගැනීමට නොහැක. කළයුතු වන්නේ මනා විශ්ලේෂණයකින් පසු 49/51 රජයට අයත්වන ආකාරයට පුද්ගලීකරණය කිරීම වේ. එසේ නොමැති වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුව තව වසර 100ක් මේ ආකාරයටම මන්දගාමීව ඉදිරියට ඇදෙනු ඇත.

:       0       0

රාජුන් Monday, 01 February 2021 03:28 AM

මේක චීන විතරන් නෙවෙයි, ඕනෑම මැදිරියකට බලපානවා

:       0       0

lalithm Monday, 01 February 2021 05:40 AM

මොනවද හරියට කරන්නේ අපේ සිරි ලංකාවේ..? අහිංසක මිනිස්සුන්ට කරදර විතරක්ද උරුමේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 948 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 259 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 388 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 485 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1229 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 67 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1395 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site