(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමය අද (13) රාත්‍රී නිවේදනය කළේය.
එම සංගමය කළ විශේෂ සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බව ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අවසන්
Athu Wednesday, 13 September 2023 09:58 PM
දැන් සැපද අවස්ථාවාදි දුම්රිය රියැදුරන්ට.. නුඹලා මිනීමරු කාලකන්නි වර්ජකයෝ.. රජය කොහොමත් අපතයි... නුඹලා ඊටත් හපන් අපතයි...
Prabha Wednesday, 13 September 2023 10:32 PM
මුන්ට පාරක වැටිල හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ. පුදුම කාලකන්නි හැත්තක්
Jagath Wickramasekara Wednesday, 13 September 2023 11:09 PM
කාලකන්නි ජෙප්පන්ට දැන් නින්නද යයි ... නිකන් කිච උනා...
කිරිපතා Wednesday, 13 September 2023 11:47 PM
බඩේ අමාරුව වගේ වර්ජන වර්ජන. හැම රජයේ සේවයක්ම අත්‍යාවශ්‍ය කරලා කාලකන්නි තක්කඩි වෘත්තිය සමිති නඩ පාලනය කර ගත්තේ නැත්නම් කිසිම කෙනෙකුට රට කරන්න බෑ.
පැරකුම් Thursday, 14 September 2023 01:17 AM
මෙවැනි අපතයින්ට රජකාලේ දඬුවම් දිය යුතුයි.
abaran Thursday, 14 September 2023 01:56 AM
මිනීමරු කාලකන්ණි... අපේ රටට අවුරුද්දකට කරන පාඩුව කොපමණද කියලා දන්නවද? මේ අය ආයිත් වර්ජන කළොත් අල්ලලා යට ඇඳුම් පිටින් ගස් බදින්න ඕනෑ... මොවුන්ව මුළු සමාජයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. අඩුම තරමින් මොවුන්ට සීනි කිලෝවක්වත් කඩේකින් විකුණන්න එපා අයේ වර්ජන කළොත්...
මහසෙන් Thursday, 14 September 2023 08:23 AM
ඉල්ලීම් ටික ලැබිලා ඇති. දවස් ගාණක් මිනිසුන්ට වද දීලා. ජීවිත නැතිකරලා දැන් සැප ඇති...
Aravinda Monarawila Thursday, 14 September 2023 09:01 AM
වැරැද්ද කාගෙද කියලා ලේඬි හිසක් තරමට හෝ මොලයක් තියෙන ඕනම මනුස්සයෙක්ට දැන් තේරෙනවා.., ඒක නොතේරෙන තමන්ගේ බුද්ධියේ අඩුපාඩු තියෙන අය තවතවත් දෙස් දෙවොල් තියමින් බෙරිහන් දෙයි.
සිල්වා Thursday, 14 September 2023 09:15 AM
වර්ජනය අවසන් කෙරුණාට නීතිමය කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි...
Bamunuarachchi Thursday, 14 September 2023 09:22 AM
ඔය ආකාරයටම ගුරු වෘත්තියත් අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න. ඉස්ටාලින් කාරයාව ගෙදර යවන්න බලාගෙන...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 September 2023 09:37 AM
මහජන කරදරය හා හිරිහැරය සිදුවෙන කිසිවක් කළ නොහැකි බව නීති දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙනවා. ඒ අනුව අයාලේ සතෙකු හෝ මහජන පීඩාව ඇතිවෙන ආකාරයට මුදාහැරීමට බැහැ. නීතිය පොතට පමණක් සීමා වෙලා. මගීන් දුම්රියේ යන්නේ මුදල් ගෙවා මිසක් පිනට නෙමෙයි. ඒ මගීන් හිරිහැරයට, කරදරයට පත් කරන්න. දුම්රිය සේවයේ නරුමයන්ට බැහැ. ජීවිත හානි සිදු කිරීමට කෙසේවත් බැහැ. දුම්රිය නරුමයන්ට නිසි දඬුවම් දීමට නීතියේ ප්‍රතිපාදන ඇතත්, බියගුළු හා තැනට සුදුසු නුවණ නැති වාචාල දේශපාලුවන් ඒ සඳහා කටයුතු කරන්නේ නැහැ. මේ දේශපාලුවන් රටේ ජනතාවට දෙන ගින්දර කවදා ඉවර වේවිද?
wicky Thursday, 14 September 2023 11:24 AM
වැඩ වර්ජන කරපු රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. රජයේ යම්කිසි පටිපාටියක් තියෙනවා නම් ඒකට අනුව ක්‍රියා නොකළාම අනික් සේවකයිනුත් ඔය ඉල්ලීම ඉල්ලනවා. ඇමතිතුමා වුණත් ඕවා නොදී ඉන්නයි ඕනෑ. වැඩ කරන්න බැරි අයව එලවලා දාලා පිටරටින් හරි ගේන්න. ගුවන් සේවය දැන් එහෙම කරන්න පටන් අරගෙන නේද? එතකොට ඒකාධිකාරිය නැතිවෙනවා. ප්‍රශ්න ඇති... ආණ්ඩුව හරිත් නැහැ... නමුත් මිනිස්සු ඒකට පලි නැහැ...
Prase Thursday, 14 September 2023 11:40 AM
බය වෙලා මුන්ව ගෙදර යවන්න ඕන,ඉන්දියන් ට්‍රේන් ඩ්‍රයිවර්ස් ලා 84 ගේන්න රජයට බල කරන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි