(මහින්ද නිශ්ශංක)
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන නොසළකා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධව වර්ජකයන්ට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට අද (28) ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා පනත අනුව දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස සාමාන්‍යාධිකාරි ඩිලන්ත මහතා කොටුව පොලිසියෙන් ඉල්ලා ඇත.
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය වර්ජකයන්ට එරෙහිව සාමාන්‍යාධිකාරීගෙන් පැමිණිල්ලක්
gayan Friday, 28 June 2019 07:14 AM
හොඳ වැඩක්...
banda Friday, 28 June 2019 07:20 AM
පොලිසියට කියලා හරියන්නේ නෑ. මහජනතාවට කියන්න මොවුන්ගෙන් වැඩ ගන්න කියලා..
banda Friday, 28 June 2019 07:22 AM
මොවුන් සදාකාලිකවම ගෙදර යවන්න ක්‍රමයක් නැද්ද?
banda Friday, 28 June 2019 07:23 AM
මොවුන් වර්ජකයන් නෙවෙයි, රටේ පවට ඉපදුණු කාලකන්නි...,
Amila Friday, 28 June 2019 08:02 AM
අත්අඩංගුවට අරගෙන සේවයෙන් නෙරපා හරින්න. තරුණ පිරිස් අනුයුක්ත කරන්න. දේශපාලනය කරන අයට වඩා රට කන්නේ සමිති කාරයොයි. බොහෝමයක් රාජ්‍ය සේවකයෝයි.
du Friday, 28 June 2019 11:25 AM
අපිත් අවධියෙන්...
Sunil liyanage Friday, 28 June 2019 03:45 PM
ඇයි කොනද පණ නැද්ද ඇමැතිතුමනි?