IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


දුම්රිය සේවකයෝ විරෝධතාවයක

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  වසර හයක කාලයක් සේවය කරන අනියම් , ආදේශක සහ තාවකාලික  සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (10) විරෝධතාවක නිරතවූහ.

කොළඹ 10 ඕල්කට් මවතේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්විණි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ  සාමාජිකයන් දෙදෙනකු
දුම්රිය  මූලස්ථානයේ  පිහිටි ගොඩනැගිල්ලක  වහලය මත නැග විරෝධතාවයට සහයෝගය දැක්වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (7)

දුම්රිය සේවකයෝ විරෝධතාවයක

ධම්ම Monday, 10 February 2020 04:30 PM

ඔන්න සීබී රත්නායක ඇමතිතුමාට වැඩ තියෙනවා. ඇවිල්ලා මේ අයට මුහුණ දෙන්න.

:       0       5

wicky Monday, 10 February 2020 04:34 PM

විරෝද වලට නම් කට්ටිය ඉන්නවා ඕනි තරම්. හැබැයි කෝච්චියක් වෙලවාට යවන්න කිව්වොත් ???

:       0       116

ඔෆිස් ට්‍රේන් Tuesday, 11 February 2020 05:16 AM

ජනාධිපතිතුමා ගිහින් බලන්න ඔෆිස් ට්‍රේන් එකක. කවදාවත් වෙලාවට වැඩ කරන්නෙ නැ. වෙලාවට එන්නෙ නැති රියදුරන්ගෙන් දඩ ගහන ක්‍රමයක් පටන් ගන්න. හැමදාම විනාඩි 10 ක් 15ක් පරක්කුයි.

:       0       6

kamal Tuesday, 11 February 2020 06:47 AM

මේ අය ලා වහල උඩ ඉන්න කොට කෝච්චි කොට උඩද? එළවලා දාන්න. මේ අය නැති වුනා කියලා කෝචිචි සේවය තවත් විනාසෙට යන්න දෙයක් නැහැ.

:       1       1

wedageTuesday, 11 February 2020 10:52 AM

එළවන්නේ කොහොමද ? මේ අපේ කට්ටියනේ.

:       0       1

නෙවිල් Tuesday, 11 February 2020 09:05 AM

කොන්ත්‍රාත් පදනමින් සේවයට ගැනිල්ල සාපයක්වෙලා. රාජ්‍ය සේවය පටන් ගත්ත දා ඉඳලා කොන්ත්‍රාත් පදනමින් වැඩට ගන්නවා. පුරප්පාඩු ඇත්තේ නැහැ. ගෙවන්න සල්ලි වෙන් කරලාත් නෑ. ඇමතිවරයෙකු ආවා හැටියම කොන්ත්‍රාත් මත ගැනිල්ල දැන්වත් නවත්වන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා.!

:       0       0

LALITHM Wednesday, 12 February 2020 03:11 AM

ප්‍රයෝගික දේ තමයි පුද්ගලික අංශයට දෙන එක. රටට බරක් නැහැ. මිනිසුන්ටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 18ක මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 71 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2022 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2078 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 5158 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3148 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 418 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site