IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දුම්රිය සහ මගී බස් සේවා හෙට සිට සෞඛ්‍ය ක්‍රම අනුව ධාවනයට

(මහින්ද නිශ්ශංක සහ නිමල කොඩිතුවක්කු)

පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110ක් හෙට දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි  ධම්මික ජයසුරන්දර මහතා පවසයි.

මහනුවර සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය කරනව බවත්, බෙලිඅත්ත,,ගාල්ල, හලාවත, මහව සිට එක් දුම්රිය බැගින් පෙරවුරු කාලයේ කොළඹ කොටුව දක්වා ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව රඹුක්කන, පොල්ගහවෙළ, මීගමුව, කොච්චිකඩේ, අඹේපුස්ස, අවිස්සාවේල්ල, පාදුක්ක, වග අලුත්ගම,පානදුර, සහ මොරටුව සිට කොළඹ කොටුව බලා  තවත් දුම්රිය රැසක් ධාවනය කෙරේ. 

මේ ආකාරයෙන් පෙරවරු කාලයේ පිටපළාත්වල සිට  දුම්රිය ගමන්වාර 55ක් කොළඹට ළඟාවන අතර සවස කොළඹ කොටුවේ සිට පිටපළාත්වලට දුම්රිය වාර 55ක් ධාවනය කෙරේ.  

මේ අතර පිටපළාත්වල සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුව මගී මස් රථ ධාවනයට එක් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.



අදහස් (1)

දුම්රිය සහ මගී බස් සේවා හෙට සිට සෞඛ්‍ය ක්‍රම අනුව ධාවනයට

පප්ප Sunday, 01 August 2021 12:38 PM

ඔව් සෞඛ්‍ය නීති ටික පොතේ තියෙයි, එච්චරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 318 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 160 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 700 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 527 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 348 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 387 2

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site