IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 )  දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.

වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය එන්ජීමේන් මෙම  දැවැන්ත කන්ටේනර් වැගන් 20  කින් පලමු කසල තොගය මෙලෙස රැගෙන ඒම සිදුවිණි.

දුම්රීයෙන් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයෙ ඇති තරාදි වලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාල කසල පිරවා තිබු කන්ටෙනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යාම සිදු කෙරිණි.

දුම්රියෙන් රැගෙන ආ මෙම මෙම පලමු කසල තොගය කසල අංගනයෙ ගොඩ බැම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි කියයි.



අදහස් (3)

“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට

sarath Sunday, 25 August 2024 04:14 PM

මම හිතුවේ ප්‍රථම ඩොලර් තොගය කියලා... බලනකොට කුණු තොගයක්... කොහෙවත් කුණු තව තැනකට... හරියට දේශපාලනය වගේ...

:       73       11

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 25 August 2024 06:48 PM

අනේ මෙහෙම කමෙන්ට් දමන්න ඔයාගේ මොලේ මඤ්ඤංද? මයිනා රාජපක්ෂගේ හිටපු ඇමැතියෙක් කියපු කයියක් ඔයාට තාම අමතක වෙලා නෑ වගෙයි: ඒ ගොබ්බ රජා කිව්වේ "අපේ රට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීමට ඇමරිකානු රජය ප්‍රදානය කරන ඩොලර් කෝටි ප්‍රකෝටි දැන් එහි වරායකින් නැව්ගත කරමින් තිබෙන බවත් ඒවා ලැබුණු වහාම අපිට "ශපාන් " එකෙන් ඉන්න පුළුවන් කියලයි...

:       25       14

chandima Sunday, 25 August 2024 09:31 PM

ඔය ගෙනිච්චාට බැරිවෙලාවත් නාමල් දිනුවොත් ධම්මික පෙරේරා ඔය කුණු ආයෙත් වනවාසලටම ගෙනෙයි.

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 127 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1317 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 552 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 8 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2308 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site