(කාංචනකුමාර ආරියදාස)
දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වාණිජ වටිනාකම්ක් ඇති සංවර්ධනය සඳහා රජයට පවරා ගත් ඉඩම් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබාදී එම ඉඩම්වල ඇති වටිනා ගස්කොළන් දේපල සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කරන බව ප්රදේශවාසිහු පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කළහ.
ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් යටතේ 1980 දශකයේ මෙම පෞද්ගලික හිමිකම් කියූ ඉඩකඩම් රජයට පවරා ගෙන තිබෙන බවත් බොහෝ ඉඩකඩම් සඳහා මෙතෙක් වන්දි මුදලක් හෝ ලබා නොදී එම ඉඩම් භුක්ති විදිමින් සිටින හිමිකරුවන්ට නොදන්වා නාගරික සංවර්ධන අධිකාරිය විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබාදී ඇතැයි ඉඩම් හිමියෝ පෙන්වා දෙති.
කිසිදු දැනුවත් කිරිමකින් තොරව රජයේ නිවාඩු දිනයන්හි පිටස්තර ව්‍යාපාරික ප්‍රජාව මැර කණ්ඩායම් සමග පැමිණ පැරණි ඉඩම් හිමිකරුවන් බියවද්දා එම ඉඩම්වල කම්බි වැටවල් සහ දේපොළ සියල්ල විනාශ කරමින් වටිනා කියන ගස්කොලන් සියල්ල කපා නාශ කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ලේ ඉඩම් කොල්ලයක්