IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දිය රකුසා පොලිසියට පරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගල්කිස්ස වෙරළ තීරයේ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් ළමුන් තිදෙනෙකුත් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්  ක්ෂණිකව ක්‍රියාත්මකවී ඔවුන්ගේ දිවි බේරාගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

බේරාගත් එම ළමුන් තිදෙනා මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අමතර පන්ති යන මුවාවෙන් පැමිණ තිබූ මෙම සිසුන් තිදෙනා  "මෙම ස්ථානයෙන් දිය නෑම අවදානම්" බව දැක්වෙන පුවරුවක් අසල  රැඳී සිටිමින්  දිය නෑම සඳහා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත කොළඹ ප්‍රදේශයේ පාසලක  අධ්‍යාපනය ලබන දෙමටගොඩ  පදිංචිකරුවන්ය.

 



අදහස් (1)

දිය රකුසා පොලිසියට පරදී

P.D Goonawardene Monday, 02 September 2024 02:18 PM

මැරෙන්න අරින්න තිබ්බේ....බෝඩ් කියවන්න දන්නේ නැහැ....

:       10       2

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4607 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 73 0


පස්සර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 54 0


මහියංගනය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 95 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14885 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 244 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 129 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site