(ප්‍රින්ස් රත්නායක)
බෙරගල හරහා වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද දියලුම ප්‍රදේශයේ පිහිටා ඇති දියලුම ඇල්ල මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග මහා දියකඳක් බවට පත්ව තිබේ.
වියළි කාලගුණ තත්වයන්හිදී ඉතා සිහින් දුහුවිල්ලක් සේ විසිරී යන මෙම දිය ඇල්ල මේ වන විට වැඩි ජල ධාරාවකින් පෝෂණය වී සුන්දරව ගලා බසී.
ලංකාවේ දියඇලි අතර ප්‍රසිද්ධ දියඇල්ලක් වන දියලුම ඇල්ල නැරඹීමට මේ දිනවල බොහෝ සංචාරක පිරිස් පැමිණෙති.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දියලුම ඇල්ල හැඩවෙයි
බණ්ඩාර - (කැකිරාව) Sunday, 22 December 2019 08:23 AM
බෙරගල හරහා වැල්ලවාය මාර්ගය පළල්කර නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ නම් මෙම ලස්සන දියඇල්ල නරඹන්න පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයින්ට මහඟු පිටුවහලක් වෙනු ඇත.