IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සිට ගර්භනී හෙදියන්ට නිවාඩු

හෙද සේවයේ නිරත ගර්භනී  කාන්තාවනට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ගර්භනීභාවයට පත්  හෙදියන්ට මුල් මාස හයේ සේවය කළ හැකි අතර ඔවුන් කොවිඩ් හා ඩෙංගු අවධානම අඩු ස්ථාවල සේවයට යොදවන බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව ගර්භනී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මිට ඉහත නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ද හේමන්ත හේරත් මහතා කියයි.
 



අදහස් (4)

දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සිට ගර්භනී හෙදියන්ට නිවාඩු

චාමර Monday, 07 June 2021 09:21 PM

හෙනගහනවා රජයේ ජොබ්...

:       19       55

මුණසිංහ Tuesday, 08 June 2021 05:50 AM

අනෙකුත් රාජ්‍ය සේවක නෝනලාට අමුතු ජාතියේ දරුවො හම්බ වෙනවද? එහෙම නම් සියළු රාජ්‍ය නිලධාරිනියන්ට මේ අවස්ථාව දිය යුතුයි. ඒකට පාරට බහිමු!

:       0       3

vidya Tuesday, 08 June 2021 09:07 AM

අනුන්ගේ දරුවන් මෙලොවට බිහිවන විට එම දරුවන් අතට ගන්නේ හෙද මෑණිවරු... එම රැකියාව හැමෝටම කරන්න පුළුවන් කමක් නැහැ. ගරු කිරීමක් වශයෙන් එම නිවාඩුව ලබාදිය යුතුය. එමෙන්ම අනුන්ගේ දරුවන්ට ආදරයෙන් උගන්වලා යහමගට යවන ගුරු මෑණිවරුන්ටද මෙම නිවාඩුව ලබාදිය යුතුය...

:       0       3

Raveendra Tuesday, 08 June 2021 10:56 AM

රස්සාවට යන්න එන්න හරි හමන් ප්‍රවාහන පහසුකම්වත් සපයලා නෑ. තියෙන බස් ටිකේ පොල් පටවලා වගේ යන්නේ... නිරෝධායන නීතී මීටරේ දුර කටින් විතරයි. එහෙම තියාගෙන ලැජ්ජා නැතුව දැන් කියනවා ප්‍රසූතියට මාස 03ක් තියලා නිවාඩු දෙනවා කියලා. ඇමතියි ලේකම්තුමයි වෙන්න ඇති හොයා ගන්න ඇත්තේ ඒ වෙනකන් කොරෝනා අවධානමක් නෑ කියලා. ලැජ්ජා වෙයල්ලා නුඹලා මේ වෙලාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කරන කෙණෙහිලිකම් ගැන...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 51 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 217 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 615 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 553 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1398 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1721 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site