(පාලිත ආරියවංශ)
අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය.
නමින් රත්නායක කකංනම්ලාගේ කරුණාවතී මහත්මිය මුනුබුරු මිනිබරියන් හා මී මූනුබුරු මිනිබිරියන් එකසිටය අසූවකගේ සෙනෙහස ලැබිමටද ඇය පින්කර තිබුණාය.
ජාතික වැඩිහිටි හිමිකම් කාර්යාලය විසින් පරිනැමූ වීර මාතාව සම්මානය මෙවරද හිමිකර ගත් කරුණාවතී මහත්මිය පසුගියදා සිය 97 වන උපන්දිනය සමරා ඇත්තේ මේ දරුපරපුර පිරාවරාගනිමිනි .
කරුණාවති මහත්මියගේ අවසන් කටයුතු 29 දා සවස බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය .
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි
Samantha Monday, 29 January 2024 07:28 AM
පාලිත ආරියවංශ මහත්තයෝ .ඔහේගෙ වාර්ථාවේ පළමුවන ඡේදය ආයෙත් වරක් කියවා තේරුම පැහැදිලි කරන්න. ඇත්තටම ඒ මාතාවට දරුවො කී දෙනෙක් හිටියාද කියලවත් වාර්තාව කියන්නෙ නැහැ .ඒක කොහොම වුනත් එම මාතාවට නිවන්සැප ලැබේවායි පතමි
Hira Monday, 29 January 2024 11:27 AM
වීර මාතාවට නිවන් සුව පතමි
බද්රානි Monday, 29 January 2024 04:24 PM
වීර මාතාවගේ දරු මුනුබුරු මිනිබිරියන් කීදෙනෙක් පිටරටවල් වලද..? අපේ රට පාලනය කරන එවුන්, ජනතාවට කන්න නොදුන්නත්, සම්මාන නම් දෙනවා මදි නොකියන්නම..