( තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ ලංකා අයි.ඕ.සී ඉන්ධනහල ඉන්ධන හල දින හතක 7ක කාලයකට වසා තැබීමට එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කළ නියෝග මත ඉන්ධන නිකුත් කිරීමේ සේවා තාවකාලික නවතා ඇතැයි දර්ගා නගරයේ ඉන්ධනහල් කළමනාකාරිත්වය අද (24) පැවසීය.
ප්‍රදේශයේ සංචාරක හා ව්‍යාපාරික ආයතන වලට විදුලිය විසන්ධි වූ අවස්ථාවල එම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය ය විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා කෑන්වලට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස දින හතක් වසා දැමීමට නියම කර තිබේ.
මේ වන විට ඉන්ධන හලේඉන්ධන තොග අවසන් විඇති බවත් එම නියෝග කාලය අවසන් වීමෙන් පසු නැවතත් ඉන්ධන නිකුත් කිරීමේ සේවාව සිදුකරන බව පැවසීය.
මේ හේතුවෙන් වැලිපැන්න දක්ෂිණ අධිවේගි මාර්ගයට ප්‍රවේශ වන රථ වාහන වලට ද ඉන්ධන ලබා ගැනීමට යම් බාධා ඇතිවෙන බව එම ආයතනයේ සේවකයන් වැඩිදුරටත් පැවසීය.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දර්ගා නගරයේ අයි.ඕ.සී පිරවුම් හල දින 7කට වහයි