IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දැරිය පැන්න හෝටලයට නඩු

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුවියක මියයෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නීතිවිරෝධීව" ඉදිකර ඇති බැවින් ඊට එරෙහිව  කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

එම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකරන ලද එකක්දැයි යන්න කඩිනමින් විමර්ශනය කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාට නියෝග කර තිබුණි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් අදාළ හෝටලය පිළිබඳව විමර්ශනය කර මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති අතර මේ වනවිට එය ලැඟුම්හලක් සහ ආපනශාලාවලක් වශයෙන් පවත්වාගෙන යන බවද  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ  වාර්තාවේ සඳහන් වේ.

මෙම පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගොඩනැගිල්ල ඉදිකිරිමේදී අනුමත උපරිම බිම් කට්ටි සැලැස්ම ඉක්මවා ඇති බවයි.

එමෙන්ම ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නො⁣වීම,පිටුපස අවකාශය ආලෝකය හා වාතාශ්‍රය සදහා වන රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවද අදාළ පරීක්ෂණ  වාර්තාවේ සදහන්ව ඇත.

 

 



අදහස් (4)

දැරිය පැන්න හෝටලයට නඩු

prasanna Sunday, 14 May 2023 01:09 PM

නඩු දාන්න ඕනෑ ඔය ගොඩනැගිල්ල ගහන්න අවසර දුන්නු එකට...

:       0       19

fairoos Sunday, 14 May 2023 03:15 PM

මෙවැනි ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි පරීක්ෂණ. ඇමැතිතුමාට කීයක් හරි දුන්නොත් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන් වෙයි නේද?

:       0       19

ආසිරි Sunday, 14 May 2023 05:56 PM

අපෝ නගර සභාවල ටීඕ මහත්තයාට ගාණ දුන්නම ඕනේ එකක් අනුමත කරගන්න පුළුවන්..

:       0       16

N.jayakody Sunday, 14 May 2023 06:10 PM

මම හිතන් හිටියේ කැකිල්ලේ කියන්නේ ප්‍රබන්ධයක් කියලා...!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 57 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 11 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 64 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 443 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 993 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 660 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 415 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site