( ප්‍රියානි මංගලිකා)
වයස අවුරුදු 15 ක බාල වයස් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවරයන් සිදු කල බවට සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.
දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කලේය .
වයස අවුරුදු 70,33 ,28,25,24 ,වයස් වල පසුවන මෙම සැකකරුවන් පස් දෙනාම දැරියගේ අසල්වැසි ඥාති අයවලුන් බවද ,මවුපියන් කුලී වැඩ වලට ගොස් සිටින අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලීසිය සඳහන් කලේය .
දැරිය පාසැල් ඇරී යළි නිවසට නොපැමිණි බවට දැරියගේ මව විසින් පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර ,සැකකරුවන් පැය 24 ක් යාමට පෙර අත්අඩංගුවට ගත් බවත්.සැකකරුවන් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරියක් අපයෝජනය කළ පස් දෙනකු අත්අඩංගුවට
Ruhunu Thursday, 24 December 2020 07:36 AM
සියලු දෙනා ගල්ගසා මැරිය යුතුයි.
Nimal Thursday, 24 December 2020 04:53 PM
මම නිකන් කියන්නේ .... අර බන්ධනාගාර සිද්ධියෙත් මෙවා කරපු නරුමයෝ ඉන්න ඇති.... ඒත් අපේ සමහර අයට නම් මාරම කරුණාවක්නේ තිබ්ඛෙ... එයාලා ගැන.... මෙ වගේ තිරිසනුන්ට කිසිම සමාවක් දිය යුතු නැහැ.