IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දැරියකට දසවද දුන් නැන්දා සහ තාත්තා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනයක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අත්වලට  දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ බාල වයස්කාර දැරියක කෘරත්වයට පත් කළැයි බව කියන ඇගේ නැන්දා සහ ඊට අනුබල දුන් බව කියන ඇගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි.

13 හැවිරිදි බාලවයස්කාර දැරියක මෙසේ නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කෑම බීම පතා නොමැතිව කුස ගින්නේ සිටි බවට තොරුතුරු ලැබී ඇති අතර දැම්වැල් කඩාගෙන අසල නිවෙසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවෙසේ පිරිස පොලිසියට ලබා දුන් තොරතුරක් මත  සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

 



අදහස් (2)

දැරියකට දසවද දුන් නැන්දා සහ තාත්තා අත්අඩංගුවට

jagath Sunday, 25 July 2021 10:01 AM

මේ වගේ කාලකණ්ණි නිසා තමයි ලංකාවට දියුණු වෙන්න බැරි... අනාගත පරම්පරාව කන්නේ මේ අය තමයි. මේ දැරිවියට යහපත් දෙයක් වේවායි පතමි..

:       0       2

Naushad. Sunday, 25 July 2021 03:01 PM

අඩුමගානේ මේ නැන්දාගේ පින්තූරයක් හරි දැම්මානම් තමයි හොඳ...

:       0       201

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1109 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 849 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 14 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 309 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 429 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1589 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site