(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරයෙකුගේ නිවසේ 16 හැවරිදි මෙහෙකාර දැරියක අපයෝජනයට ලක්වීමෙන් පසු පිළිස්සී මිය යෑමේ සිද්ධිය ගැන දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි .
බාලවයස්කාර දරුවන් මෙහෙකාර වෘත්තියේ යොදවා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් සංවාදයක් ඇති නොවීමද කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
දරුවන් මෙහෙකාර වෘත්තීයේ යොදවා ගැනීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ සඳහා උපරිමයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය .
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දැරියගේ අභිරහස් මරණයට එරෙහිව මන්ත්රීවරියෝත් සටනට
NIMAL Saturday, 24 July 2021 10:11 PM
මෙම දැරිය මෙහෙකාර සේවයේ යෙදෙව්වා මිස උපතින් එම දැරිය මෙහෙකාර තනතුර උරුමකොට ඉපදී නැත. බාලවයස්කාර දරුවන් මෙහෙකාර වෘත්තියේ යොදවා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කතාකළ යුතුව තිබුනේ මෙම සිදුවීම දැනගත් පසුවම වේ. නමුත් සියල්ල සිදුවී එම දැරියගේ අවමගුල් කටයුතු අවසානයෙන් පසු කතා කිරීමෙන් හැඟීයනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නිවෙස් තුළ සිටි බාලවයස්කාර දරුවන් (එසේ සිටියා නම්) සියලුදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කොට හෝ සඟවා කිසිවක් නොදාන මාධ්‍යයට කතා කිරීමෙන් ඵලක් තිබේද?
Raveendra Sunday, 25 July 2021 06:45 AM
අනේ අම්මපා මේ අය මෙච්චර කල් කොහෙද හිටියේ? විදේශ සවාරියක්වත් ගිහින් හිටියද මේ එකපාරටම නින්දෙන් නැගිටලා වගේ තම විරෝධය දක්වන්නේ...
jagath Sunday, 25 July 2021 10:08 AM
‘‘අල්ලාහ්‘‘ ගේ කැමැත්තට අනුව සහ ‘‘ජිහාඩ්‘‘ වාදයට අනුව රිෂාඩ්ට දඬුවම් පැමිණවිය යුතුයි.
Naushad Sunday, 25 July 2021 03:13 PM
අපගේ කැමැත්තත් මෙම නඩුවේ වැරැදි කාරයින්ට දෙන දඬුවම ඉතිහාසගත විය යුතුයි. මොවුන්ගේ ක්‍රියාව නිසා මුලු මහත් මුස්ලිම් සමාජයටම අවනම්බුවක්...
sharm warn Monday, 26 July 2021 12:27 PM
මේ වගේම පාස්කු දවසේ මිනී මරන්න සැලසුම් කරපු මහ මොලකරු සහ පිරිසත් වහාම නීතිය ඉදිරියට ගෙනෙන්න ඕනෑ. එතනත් දරුවන් විශාල ගණනක් මියගියා. සදාකල් ආබාධිත වුණු සහ දෙමව්පියන් අහිමිවෙලා අසරණ වුණා. ඒවත් අපරාධ...