IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දැරියන් දෙදෙනකුට අතවර කළ ගණිත ගුරා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගණිත විෂය උගන්වන මුවාවෙන්  වයස අවුරුදු 14 හා 15 දැරියන් දෙදෙනෙකුට අතවර කළ  හොරණ  වගවත්ත  ප්‍රදේශයේ පාසලක ගණිත ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

 කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට එම අතවර සම්බන්ධයෙන් ලද දුරකථන පණිවිඩයක් අනුව ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර වින්දිත දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

විද්‍යාලයේ ගුරු විවේකාගාරයේදී සැකකාර ගුරුවරයා දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කියක්ද පොලිසිය වෙත ඉදිරිපත්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වින්දිත දැරියන්ගේ ප්‍රකාශයන් හා ඇසින් දුටු සාක්කිකරුවෙකුගේ ප්‍රකාශ අනුව  අතවර සිදුකළ විවාහක ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත

 



අදහස් (1)

දැරියන් දෙදෙනකුට අතවර කළ ගණිත ගුරා අත්අඩංගුවට

වත්සි Wednesday, 30 October 2024 12:21 PM

ගුරු පරපුරටම නිගාවක් වූ මේ වනචර ගණිත ගුරාට මෙම මානසික ව්‍යාධිය වැළඳී ඇත්තේ කොයි කාලෙදී දැයි සොයා බලන්න. ඒ අනුව දැරියන් කී දෙනෙකුට හදී කර ඇත්දැයි සොයාගෙන ඒ දැරියන්ට අවැසි මානසික උපදේශන ලබා දෙන්න කටයුතු කරන්න...

:       1       15

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 274 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 963 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 395 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1368 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4805 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2234 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site