(සුජිත් හේවාජුලිගේ)
දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ සහ ඡායාරූප සංසරණය වෙමින් පවතී.
සුරකිමු දරුවන් ජාතික ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට අද (11) පැමිණිල්ලක් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ”සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළත් කිසිදු පියවරක් ගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ළමාරක්ෂක අධිකාරියට මැදිහත්වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකීමක් තිබෙන බවයි.
මේවා අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දේවල් නොවන බවද ඔහු කීවේය.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන් ඡන්ද වැඩට එපා
Shashi Wednesday, 11 September 2024 06:34 PM
සමහර පොහොට්ටු මංත්‍රීලා මාළිමා පෝස්ටර් ළමයින්ට දීලා ගෙවල් ගානෙ ඇවිද්දලා වීඩීයෝ කරනවා
lelwala Wednesday, 11 September 2024 09:50 PM
මේවා කූට ජෙප්පන්ගේ වැඩ