IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද

(රංජන් කස්තුරි)

යුනිසෙෆ්  සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් බරපතල තත්තවයක් තිබයදී වත්මන් රජය මුණිවත රැකීම පුදුම සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටානිල් මහතා පැවැසීය.

පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ එක් දරුවකුට ලැබෙනුයේ රුපියල් 30ක් වන අතර අද වනවිට  බිත්තරයක මිල රුපියල් 60ක් බව ද එම නිසා ආහාර සැපයුම්කරුවන්  පාසල්වලට ආහාර සැපයීමේ ගිවිසුම්වලට එළඹීම සිදු නොවන බව ද ස්ටාලින් මහතා කියයි.



අදහස් (10)

දරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද

කිරි පුතා Tuesday, 30 August 2022 01:20 PM

මෙයා මොකද මේ? වැඩ වරන්න තවත් උපායක් හොයනවා වෙන්න ඇති...

:       0       0

Prase Tuesday, 30 August 2022 01:22 PM

ජනතාවගේ බදුමුදල්වලින් පඩි වැඩිකර ගත්තා නම්, ඒ සල්ලිවලින් දරුවාට කන්න දෙන්න. වෘත්තීය සමිති අහෝසි කරන්න බලකරන්න රජයට බලකරමු..

:       0       0

මාලා Tuesday, 30 August 2022 01:29 PM

වසංගතයක් තියෙද්දි දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලිවලින් ගුරු පඩිය වැඩි කරගත්තේ. රට විනාශයට තමුනුත් වගකියන්න ඕනෑ. බොරදියේ මාලු බාපු... දැන් ගුරු මන්ද පෝෂණය නැහැනේ. දරුවෝ ගැන වදවෙන්න එපා තමුන්ගේ දරුවා කාලා ඉන්නවානේ...

:       0       0

බද්රානි Tuesday, 30 August 2022 02:28 PM

රජයේ විසඳුම තමයි මේ මන්දපෝෂණ තත්වය තව තවත් ප්‍රවර්ධනය කොට, ශරීරයෙන් වැහැරුණු ජනතාවක් පෙන්වා ලෝකයෙන් හිඟා කෑම. හිඟා කන්න සුදුසු තත්වයේ ජනතාවක් බිහි කිරීම ඔවුන්ගේ අරමුනයි. ඒවා ගැන වැඩිපුර හිතන්න එපා. සරණාගතයින් ලෙස හෝ රටකට පැන ගත්තාම ඔටුකිරි බීලා ආයේ තිරිහන් වෙලා දේශප්‍රේමී ප්‍රෞඩ ජනතාවක් ලෙස චන්දෙ දාන්න ලංකාවට එන්න පුළුවන්නේ..

:       3       3

Gag Tuesday, 30 August 2022 04:44 PM

මචං ස්ටාලින්. මේ ඔයා පොඩ්ඩක් ශේප් එකේ ඉන්නවද ටිකක්? වැඩිය හැම දේටම ඇඟිලි ගහලා කෙලවන් නැතුව...

:       0       0

fairoos Tuesday, 30 August 2022 04:46 PM

නන්දසේන එළෙව්වා වගේ 225ම එළවන්න ඕනෑ. අරගලයට ජයවේවා..!

:       0       0

Bamunuarachchi Tuesday, 30 August 2022 05:06 PM

ළමයින්ගේ මන්දපෝෂණය ගැන දෙමව්පියන් ආණ්ඩුව බලා ගනීවි. ඔහේ විනාශ කරපු අධ්‍යාපනය නැවත ගන්න පුළුවන්ද? ඒ කරපු හා කරන අපරාදේට ඔලුගෙඩිය සත්කඩකට පුපුරන්න ඕනේ මෙයාගේ...

:       0       0

Kumara Tuesday, 30 August 2022 05:42 PM

යූනියන් කාරයින් ස්ට්‍රයික් කරලා තමන්ගේ පඩිපත වැඩිකරගත්තු නිසා තමයි, ලංකාවට මෙහෙම වුණේ..? දැන් කිඹුල් කඳුළු හෙලනවා.

:       0       0

Saththaya Tuesday, 30 August 2022 06:28 PM

හම්බ කරන මුදල් අමතර පන්තිවලට ගෙවලා තමයි කෑමට සල්ලි නැත්තේ... පන්ති වර්ජනය කරලා හවස පන්ති, මෙයාගේ ආශිර්වාදයෙන්...

:       0       0

Jayalath Wednesday, 31 August 2022 09:32 AM

ඒකට නම් මෙයත් කොටස් කරුවෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 603 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4238 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1627 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 668 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3849 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2876 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site