IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක්

(ඉන්දිකා  රාමනායක)

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා  සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම  සම්බන්ධයෙන්  යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී  ආබෲ  සහ  රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක්  සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන  දර්ශන හදුන්ගොඩ   එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී  ආබෲ  සහ  රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන්  අද   (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට  මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව   මෙම විමර්ශන ආරම්භ කර  ඇත.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන්   පරිසර සිදු වු  හානියට වන්දි  ඉල්ලා   ශ්‍රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග  කිරීමට  පුළුවන් කම තිබියදී  එය සිංගම්පූරු අධිකරණයේ සිදු කිරීම  සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ  සිය  යු ටියුබ් නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින්  ප්‍රකාශ  ඉදිරිපත්  කර තිබු බව ට   එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන  ආරංචි මාර්ග පවසයි.



අදහස් (5)

දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක්

Athula Saturday, 22 April 2023 03:19 AM

ලෝකේ ඉන්න සේරම මිනිස්සු වැරැදි කාරයෝ කරලා, ඔබලා හිතන් ඉන්නේ ඔබලා සුදනෝ වෙන්න දර්ශන හඳුන්ගොඩට මුකුත් කඩාවඩාගන්න...

:       0       1

sam Saturday, 22 April 2023 04:00 AM

උසාවියේ විභාගවන නඩුවක් හෝ අනාගතයේදී උසාවියේ විභාග වියහැකි නඩු නිමිත්තක් සම්බන්ධයෙන් කතා කිරීමේදී, සීමාවන් ඇතුව කතාකළ යුතුයි. ඒ සීමාවන් නොදැන, මයික් ටයිසන්ලා වෙන්න ගියාම මෙහෙම වෙනවා.

:       1       0

ලුම්බිණි Saturday, 22 April 2023 05:46 AM

මේ කියපු කතාව ඇත්තද නැත්තද කියන එක නොවෙයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ දෙන්නාගේ නම් කීම තුළින් අපහාසයක් වුණා කියන එකයි...

:       0       1

පිටිගල මිලානෝ Saturday, 22 April 2023 09:31 AM

දර්ශණ හඳුන්ගොඩට අතතියලා හත්පොලේ ගාගන්නයි යන්නේ...

:       9       7

පැරකුම් Saturday, 22 April 2023 11:57 AM

ඔන්න කවුරු කවුරුත් පරිස්සම් වුණොත් හොඳයි. මීළ‍ඟට එන්න යන්නේ දැවැන්ත මාධ්‍ය මර්ධනයක්…!

:       7       12

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 157 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1985 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2644 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5960 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 930 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24395 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1831 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site