(ටී.කේ.ජී.කපිල)
ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ජාතික දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
උඩරට , පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තනයන් මධ්‍යයේ මෙම ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන එනු ලැබීය.
.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැල් පන්දුවෙන් ආසියාව ජයගත් කෙල්ලො දිවයිනට
සමීර Tuesday, 13 September 2022 08:54 AM
සුබ පැතුම් සියලු ක්‍රීඩිකාවන්ට. ඒත් සුදු ඇදගත්ත කෙනෙක් මොකද්ද එතන කරන්නෙ. ඔක්කොම ලකුණු එයාගෙ වගේ.
HurathalaTuesday, 13 September 2022 10:56 AM
අනුන්ගෙ ජයග්රහන තමුන්ගෙ කියල පෙන්වන එකෙක්.
SamareTuesday, 13 September 2022 12:51 PM
දේශපාලකයෝ ලකුණු දාගන්න එනවා. ලැජ්ජයි එනවා.
Pradeep Ranasinghe Tuesday, 13 September 2022 09:00 AM
Politicians come for photoshoots. That's all. The rest should be done by payers and coaches.
rohan Silva Tuesday, 13 September 2022 09:30 AM
What is the role of politician on this. just trying to take the credit. should not allow them to participate for these.
ravin Tuesday, 13 September 2022 09:56 AM
බූරු පුතා ගියේ නැද්ද?
Bunny Preena Tuesday, 13 September 2022 10:36 AM
රටකට කවදත් කීර්තියක් ගෙන දෙන්ට ඉන්නෙ ක්රීරීඩක, ක්රීරීඩිකාවන්,කලා කරුවන් සහ කලා කාරිනියන් විතරයි. ඒගොල්ලන්ට පින්සිද්ද වෙන්ට අපිට ඔලුව පොඩ්ඩක් කෙලින් තියාගෙන ඉන්ට පුලුවන්.
රාජ්‍ය බූරුතකතීරු බලුනකුටා Tuesday, 13 September 2022 11:17 AM
නෙට් බෝල් පුහුණු කරපු මහත්මිය කියල තිබ්බ කිසිදු රජයක සහයෝගයක් ඔවුනට ලැබුනේ නැතිබව සහ සින්ගපුරුවේ නෙට්බෝල් සංගමයට ස්තුති කරන බවට. අර සුදු රෙද්දක් ඇඳගෙන මැද්දට පැනගෙන ඉන්න රාජ්‍ය අමාත්‍යවරයා වෙත - ඇත්තටම නුඹට ලජ්ජාවක් කියල නාමයක් නැද්ද ගොබිලෝ?
සෑම් Tuesday, 13 September 2022 11:25 AM
ජාතික ඇඳුමින් සැරසුණු කෙනෙක් කණ්ඩායම මැදට පැනලා ඡායාරූපය විනාශ කරලා...
Burampi Tuesday, 13 September 2022 01:29 PM
අර කෙල්ලෝ අස්සේ මොකෙද්ද අර රිංගගෙන කරන්නේ. විලිලජ්ජාව කියලා එකක් ඇත්තේම නැද්ද.
Radika Tuesday, 13 September 2022 01:29 PM
ක්‍රීඩා ඇමතිටනම් මොලේ තියන පාටයි. නිකම් දෙකයි පනහෙ වැඩවලට යන්නෙ නැහැ. රාජ්යඇමති මේ ඊයෙ පෙරේදා පත්වීම් ගත්තු කටු ලෙවකන කෙනෙක් ද?
yamuna Tuesday, 13 September 2022 02:47 PM
අති විශිෂ්ඨයි.. අපේ උණුසුම් සුබපැතුම්..!
fairoos Tuesday, 13 September 2022 02:48 PM
උණුසුම් සුබපැතුම්..!
සෙල්ලක්කාර කොල්ලා Tuesday, 13 September 2022 03:14 PM
හොරෙක් ඇයි අපේ කෙල්ලෝ ටික එක්ක ඉන්නේ
සමන්ත Tuesday, 13 September 2022 04:31 PM
අප සියළු දෙනාම රටක් ලෙස ලංකාව ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවෙන් ලබාගත් ජයග්‍රහණ ගැන සතුටට පත්වෙමු. ඒ ගැන විවාදයක් නැත. එසේ වුවත් මේ ගුවන් තොටුපලේ සිට මහ පාරවල් දිගට කරනා ගෝත්‍රික පිළිගැනීම් සහ රඟපෑම් වලින් සිදුවන්නේ දියුණු ලෝකයේ අප තවම පරිණාමය වී නැති ගෝත්‍රික ජන කොට්ඨාශයක් බව ප්‍රදර්ශනය කිරීමයි. එහි ඇති වරදක් නැතත් ජාතියක් ලෙස නිහතමානීව ජය හෝ පරාජය පිළිගැනීම මගින් අප අපගේ ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් ජාතියක් බව ලොවට පෙන්වා දීමට හැකිවනු ඇත. ලෝක කුසලානයේද, යුද ජයග්රහණයේද, සෑම මැතිවරණයක දීම පැනපු උඩ පැනිල්ලේ හැටියට අප අද බංකොළොත් වී සිටීම ගැන මට පුදුමයි. තවමත් තේරුම් ගත හැකිවී නැත. ඒ ගෝත්‍රික සමාජයන් වල හැටිය. එකම වෙනස ගෝත්‍රික නායකයින් සුදු ඇඳගෙන රඟපෑමයි.
කපුරුබණ්ඩා Thursday, 15 September 2022 08:55 AM
නාමල් මහත්තයට පින් සිද්ද වෙන්න එයා ඉන්න කාලේ කරපුවගේ ප්‍රතිඵල මේ.