( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.
කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් අලි පලවා හැරිමේ මෙහෙයුමක නිරත වී ආපසු කාර්යාලය දෙසට අද (9 ) ගමන් කරමින් සිටියදී මෙම දැව ප්‍රවාහන කල ලොරි රථය නවතන ලෙසට අණ කර තිබුනි.
වනජීවි නිළධාරීන්ගේ අණ නොතකමින් දැව ජාවාරම්කරුවන් අධික වේගයෙන් ලොරි රථය ධාවනය කරමින් සිටියදී එකවර ලොරි රථයෙ රියදුරුගෙ පාලනයෙන් මිදි ගොස් ලොරි රථය රදවි බැදි ඇලට වැටි දැව තොගයද මාර්ගය දෙපස හා රදවිබැදි ඔය ඉවුරු දෙපස රැදි තිබු බව වනජීවි නිළධාරීන් පවසයී.
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි
sam Tuesday, 10 September 2024 06:38 AM
හොඳ වැඩේ කාලකන්නි මැරෙන්ඩයි තිබුණේ... අනිවාර්යෙන්ම දේශපාලුවෙක් මේක පිටිපස්සේ ඇති