(ඉන්දිකා රාමනායක)
ත්රස්තවාදයට එරෙහි සටනේ දී රට වෙනුවෙන් දිවි දුන් , අබාධිත රණවිරුවන්ගේ දරුවන්ගේ සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහළ නැංවීම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වැබ් පරිඝණක බෙදා දීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධානාත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිසුවියක් වෙත ටැම් පරිගණකයක් ප්‍රධානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට සහභාගි වු යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ, සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරීන් කර්නල් නලින්ද මහවිතාන යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ සිටිති.
ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ
නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට හමුදාවෙන් ටැබ් පරිගණක