IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


“දෙවැනි මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා සොයාගෙන අවසන්

 

(සුජිත් හේවාජුලිගේ )

දෙවෙනි මාත්‍රාව සඳහා හිඟ පාඩුවී ඇති   ඇස්ට්‍රාසෙනිකා එන්නත්  මාත්‍රා  තොගය  සොයාගෙන අවසන් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

මාත්‍රා ලක්ෂ 14කින් යුතු  එම එන්නත් තොගය මේ මස අවසන් වීමට පෙර  මෙරටට ලැබෙනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

මෙරට  ජනතාවට ලබාදීමට  හිඟ පාඩුවී ඇති ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ප්‍රමාණය  ලක්ෂ හයකට ආසන්නය .

මේ අතර ෆයිසර්  එන්නතේ මාත්‍රා  90,000ක් අනිද්දා (26)සඳුදා  මෙරටට නියමිතව ඇති බවත් එම එන්නත්  පුත්තලම සහ  මන්නාරම ප්‍රදේශවල  ජනතාවට දෙවෙනි මාත්‍රාව විදියට  ලබාදීමට සැලසුම් කර ඇති බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය .

මෙයට අමතරව  සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ 16ක් ප්‍රදානයක් ලෙස අනිද්දා (26)සදුදා මෙරටට ලැබීමට නියමිත බවද
ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .

මේ අතර  විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ට   ඒ ඒ රටවල් එක එක එන්නත්  නිර්දේශ කරන හෙයින්  මේ සම්බන්ධයෙන්  ඉදිරියේදී  නිශ්චිත වැඩපිළිවෙළක්  හඳුන්වා දෙන බව හෙතෙම වැඩිදුරටත් කීවේය .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ  පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති මෙරට පුද්ගලයන්  සංඛ්‍යාව නවලක්ෂ  විසි පන් දහස් දෙසිය හතළිස් දෙකකි.

එම එන්නතේ  පළමු මාත්‍රාව ලබා දීම ඉකුත් ජනවාරි මාසයේදී  ආරම්භ කෙරුණු අතර අප්‍රේල්  මාසයේදී  ඒ කටයුතු අවසන් කෙරිණ .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව  මේ දක්වා ලබාදී ඇත්තේ තුන්ලක්ෂ  අසූ පන් දහස් අටසිය අසූ පහකට පමණි






 

 



අදහස් (4)

“දෙවැනි මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා සොයාගෙන අවසන්

සිරිබිරිස් Friday, 23 July 2021 01:19 PM

වගකීමෙන්ද ඔය කියන්නේ? කී පාරක් කිව්වද ඔන්න ආවා මෙන්න ආවා කියලා...

:       1       51

dewa Friday, 23 July 2021 03:28 PM

ඕවා එපා... කරුණාකර එන්නත එයාර්පෝට් එකෙන් ගොඩ බෑවට පස්සේ අපි ඉල්ලගන්නම්.

:       0       29

පුබුදි Friday, 23 July 2021 04:29 PM

සිනොවැක් එක අගෝස්තු මාසේ ඉඳන් මෙහෙ හදන එක ගැන ළඟදි කතාවක් දැක්කේ නෑ.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආවද අනුමත කරන්න? තව දවස් කීපයයිනේ මාසේ ඉවර වෙන්න...

:       0       75

dissanayaka Friday, 23 July 2021 05:11 PM

පරස්පර විරෝධී කතාවක්නේ මේක. ඔබතුමා කියනවා මේ මාස අග එනවා කියලා හමුදාපතිතුමා කියනවා මේ මාසෙන් ගහලා ඉවරවෙන්නම ඕනෑ කියලා. කෝකද ඇත්ත? ඇස්ට්‍රාසෙනිකා 02 වැඩේ පට්ට අවුලක්නේ..

:       0       130

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 122 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 174 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 348 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1137 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 386 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1327 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site