IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දිවයිනටම ඌරු උණ අවදානමක්

(ජේ.ඉඳුරුවගේ)

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔක්තෝම්බර් 25 දාතමින් මාස තුනකට වලංගුවන ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් ඌරු උණ පැතිරීම වලක්වාලීමට ක්‍රියා මාර්ග රැසක්ද ප්‍රකාශයට පත් කෙරිණි .

ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය ,ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම , අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම,ඌරන් ,ඌරු මස් නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම තහනම් කර තිබේ.

මෙම තහනම් ක්‍රියා සිදු කිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය නිලධාරීන්ට බලතල පවරා තිබේ.

 



අදහස් (3)

දිවයිනටම ඌරු උණ අවදානමක්

Priyantha Dissanayake Tuesday, 29 October 2024 08:00 AM

අදාල අය නම් මේ පනවා ඇති සෑම කොන්දේසියක්ම කඩනොකර ආරක්ෂා කරයි. එයාලා කෙසේවෙතත් මහජනතාව ඔවුන් ඒවා කඩකන්නේ දැයි පරීක්ෂාකාරීව, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහයෝගය දීමටත් ඌරුමස් පරිභෝජනයෙන් වැළකීමටත් තරයේ අදිටන් කරගන්න ඕනෑ. උණ කෙසේවෙතත් ඌරන්ගේ නම් හොඳ කාලයක් මාස 3ක් හරි. මේ වගේම ගවයින් සහ එළුවන් ආදී සතුන්ටත් බලපාන දැඩි නීතියක් බලපාන්නේ නම් කොතරම් හොඳද? මිනිසුන්ගේ මාංශ, තෘෂ්ණාව ටිකක්වත් අඩුකර ගන්න බොහෝදුරට ඉවහල්වේවි. එක්තරා කාලෙක මාළුවලටත් මෙලෙස ගැටළුවක් ආවා. එය මඟහරවන්න එක්තරා දේශපාඥයෙක් ජනමාධ්‍ය ඉදිරියේ මාළු අමුවෙන් කා පෙන්වන්න යෙදුණා. ඒ මේ කෙසේවෙතත් අනන්ත වූ තුණුරුවන් ගුණානුභාවයෙන් ශ්‍රී ලංකාවාසි සියලුම දෙනා රෝග බියෙන් මිදේවා, ආයු වර්ණ සැප, බල, ප්‍රඥා අභිවර්ධනය වේවා..! ධර්මයට යොමුවේවා..! දැහැමි වේවා..!

:       0       0

Gona Tuesday, 29 October 2024 10:45 AM

ඌරු මස් තහනම් කරමු...

:       0       1

සූත්තර පුංචා Tuesday, 29 October 2024 11:44 AM

ගෝඨාභය ජනාධිපති කාලයේ කෝවිඩ් රෝගය අවසන් වෙලා අරගලය සමග ක්‍රමයෙන් ඌරු උණ ටික ටික ව්‍යාප්ත වෙන්න ගත්තා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 127 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 19 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 456 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 258 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1260 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1096 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site