IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මේ අනුව එම ඉල්ලීම බොහෝ දුරට ඉටුවනු ඇතැයි දැනගන්නට ඇත.

සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට රිමාන්ඩ් සිරකරුවන්ට  අයිතියක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.



අදහස් (19)

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

fairoosmr Saturday, 22 March 2025 05:34 PM

වැලිගම හොටෙල් එකෙන්ම එවන්න ඕනෑද?

:       54       47

පොඩිඑකා Saturday, 22 March 2025 06:26 PM

අපෝ මෙයාට කෑම දෙන්න බලාගෙන ඉන්න ගොඩාක් අය පිට ඉන්නවා…!

:       41       43

ලූට මූස් Saturday, 22 March 2025 06:28 PM

ඔව් ඔව්, මිනිහට කොහොමත් පිටිං කාල තමයි පුරුදු...!

:       40       42

බෙබා Saturday, 22 March 2025 06:37 PM

ඇයි පිටින් බීම එපාද?

:       32       37

රුවන් Saturday, 22 March 2025 06:59 PM

හරි ෂෝක්, 90 දශකයේ අග කෑවේ පොලිස් බත්එක හවසට මිරිහානේ හන්දියේ පොඩි කඩෙන්... ණයට කෑවේ එළවළු බත්. දැන් මේවා කන්න බෑලු.

:       30       24

කව්ද බෝයි Saturday, 22 March 2025 07:15 PM

කල්දේරම් බත් රස නැතෙයි? බාම් කුප්පියත් පිටින් ඉල්ලලාද?

:       36       36

ගුණරත්න Saturday, 22 March 2025 08:11 PM

ඒක තේරුම් ගන්න පුළුවන්, උසස් පොලිස් නිලධාරීන්ට ඕනෑ තරම් සතුරන් ඉන්නවා. ඉතින් වසක් දාලා දෙන්න බැරිකමක් නැහැ...

:       35       45

වින්සන්ට් කජ්ජාSaturday, 22 March 2025 09:08 PM

කුඩු අංජුගේ විරුද්ධවාදී කුඩ්ඩෝ ද්වේශබන්දුටත් විරුද්ධයි...!

:       0       0

Jagath Leanage Saturday, 22 March 2025 09:32 PM

උසස් වුනේ මොන පැත්තෙන්ද? ජරා වැඩ සහ වැරැදි වැඩ වලින් වෙන්න ඇතිනේ...!

:       2       4

පොඩිඑකාSaturday, 22 March 2025 10:17 PM

අනේ අගුණයෝ, ඔහේ කියන විදියට ඒ ඉතිං උගත් එවුන්ටනේ... ඉතිං මේ පට්ට හොර පීචමා මොකට බයවෙන්නද?

:       1       5

සීයා Saturday, 22 March 2025 08:26 PM

කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම... නෑමෙන් හොඳ නෑම වල ඉහගෙන නෑම.. බීමෙන් හොඳ බීම ගෙයි හංගාගෙන බීම..

:       2       6

නරියා Saturday, 22 March 2025 10:21 PM

හිටපං මං ලබු කිරිබත් හදං එන්නං!

:       2       3

sam Sunday, 23 March 2025 08:59 AM

හොඳ හෝටලේකින් කන්න හම්බවෙන්න යන්නේ...!

:       2       5

Dhayalan Sunday, 23 March 2025 11:25 AM

පිටින් කෑම දෙන්න තරම් ජාතික වීරයෙක් නෙවෙයි. පාතාලයින්ව පොහොසත් කර පොලිස් පාතාලයෙක්. අනික මිනී මැරුම් චෝදනාවට ලක් වී බන්ධනාගාර ගත වී සිටින්නේ මොහු පමණක් නොව තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට බන්ධනාගාර තුළ ක්‍රියාත්මක නීතියමයි. මොහුටත් ක්‍රියාත්මක කළ යුත්තේ. එහෙම නැතුව එක රටත්, එක නීතියක් වන්නේ කෙසේද?

:       3       11

Nihal Sunday, 23 March 2025 01:49 PM

ඕක ඉල්ලන්න දෙයක් නොවෙයි, රිමාන්ඩ් සැකකරුවන් දිනපතා බලන්න පුළුවන්...!

:       0       4

චතුරි Monday, 24 March 2025 01:04 AM

පිටින්. කන්බ ඕනනම් මේතරම් කාලයක් හැන්ගිලා හිටියේ ඇයි. මේවගෙ උන්ව දාන්න ඕන දැරුනු. කට්ටිය. ඉන්නකුඩුවට. පිටිනෙමේ කන්න වෙන්නෙ එතකොට. ඇතුලෙන්ම ඉල්ලන් කන්න මේව්ස්ගෙඋන්ට ඇප නෝදීතියාගන්න. දිගු කාලයක්. දැන් මේයගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි. රැකවරනය. දුන්න ගොබ්බයා කව්ද කියලා. අහලා එයාවත් අතඩ්න්ගුවට ගන්න

:       0       2

Sugath - Kandy Monday, 24 March 2025 09:33 AM

මූට ගු තමා කවන්න ඕනී...

:       0       2

prasanna Monday, 24 March 2025 12:22 PM

දැනට කෑම කන්නේ පැලවත්තෙන්

:       0       0

Nandalal de Silva - France Monday, 24 March 2025 03:08 PM

මෙයාට පිස්සුද, ලූස්ද? බන්ධනාගාරයේ කෑම කෑවා කියලා, මැරුණු කෙනෙක් ගැන ඉතිහාස පොත්වල වත් අප කියවා නෑ... සිපිරි ගෙයට නොයාමට මුලදී වගබලා ගත්තා නම්, මෙ කෑම ගැන ඔච්චර තටමන්න ඕනෑ නෑ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
2025 අප්‍රේල් මස 11 70 0

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන


රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා
2025 අප්‍රේල් මස 11 145 0

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 228 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 71 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 554 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 1262 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 17 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 637 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site