IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වනවිට සකස් කර ඇති දූෂණ විරෝධී  පනත  නීතිඥයන් කීපදෙනෙක් සමග අප අධ්‍යයනය කළ බව කී කිරිඇල්ල මහතා මේ පනත බලපාන්නේ ඉදිරියට බව අපට මතයක් තිබෙන බව සඳහන් කළේය.

ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බවද මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතු බවද පැවසූ කිරිඇල්ල මහතා ඊට  ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැතැයි කීය.



අදහස් (5)

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතුයි

ravin Wednesday, 21 June 2023 12:02 PM

නැතුව නැතුව. එතකොට අර මාද්‍යම අදිවෙගෙ ගිහිල්ල, හන්තානෙ ගහිල්ල වගෙ දේවලුත් එලියට ගන්න පුලුවන්වෙවි නේද.

:       3       0

fairoos Wednesday, 21 June 2023 12:18 PM

එහෙම ගෙනාවොත් ඉතින් 225න් බාගයක්ම හිරබත් කන්ඩ වේයි

:       0       2

කිරි ඇලි දුව Wednesday, 21 June 2023 12:35 PM

හැබැයි හන්තාන ඉඩම ඕකෙන් අයින් කරලා එතනින් එහාට හොයමු..

:       1       0

මහසෙන් Wednesday, 21 June 2023 02:14 PM

ඔය කිසිම පනතකින් ඉන්න කම්බ හොරුන්ට මෙලෝ දෙයක් වෙන් නෑ.හොරු වෙන්න ඉන්න උන්ට වැඩේ නීතිය මග හැරලා කරන හැටි කියා දෙනවා.මේ පප්පත් බොරුවට බයිලා ගහනවා වැඩේ නොවෙන වග දැන දැන.මෙයත් ඉතින් කම්බ හොරෙක් නේ.

:       0       0

සල්ලි Wednesday, 21 June 2023 08:40 PM

හොදට කාලා බීලා තෙල් බේරෙනවා මේකාගේ මූණේ, නුවර මිනිස්සු ඔයාලා සනීපෙන් ඉන්නවාද? කන්න බොන්න තියනවා ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 272 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 797 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 475 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2124 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1702 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site