IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


දිස්ත්‍රික් 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

(නිමන්ති රණසිංහ)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව,. හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බලප්‍රදේශයේ, කනුල්වෙල ග්‍රාම සේවා කොට්ඨාශය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ, හල්ලව ග්‍රාම සේවා වසමේ - නියදුරුපොළ අංක 1,2,3 සහ 4 යන වතු නිවාස

දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ,කන්නගම ග්‍රාම සේවා වසමේ දේවාලකන්ද වත්ත කොටස

ගොඩම්පල ග්‍රාම සේවා වසමේ පඹේගම වත්ත

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ, ඇලදූව ග්‍රාම සේවා වසමේ ඇලදූව වත්ත

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ, පරණ කොළණිය ග්‍රාම සේවා  වසමේ දිවිතුරු වත්ත

එසේම, අද උදෑසන සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ, මිනේරිතැන්න සුනාමි ගම්මානය

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ, සියඹලාපෙවත්ත ග්‍රාම සේවා වසමේ උපුල් වසන්නත මාවත, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් බලප්‍රදේශයේ, කිවුලවාඩිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ, අල්ගොඩ ග්‍රාම සේවා වසමේ ඩෙන්ස්වර්ත් වත්ත

 



අදහස් (0)

දිස්ත්‍රික් 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 836 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1943 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1401 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 489 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1416 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 480 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site