( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ.
සෙසු සියලු දිස්ත්‍රික්වල දැනට පවතින ඇදිරිනීතිය හෙට (1) බදාදා උදෑසන 6 ට ඉවතර කර යළි දහවල් 2ට පනවන බව පොලිස් මූලස්ථානය කියයි.
අතවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර ගමනාගමනය මුළුමනින්ම නවතා ඇත.අතවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට නීතීය තදින් ක්‍රියාත්මක කරන බවද පොලීසිය දැනුම් දෙයි.
සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ අටුළළුගම සහ මහනුවර දිස්ත්‍රිකක්යේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ස්ථාන ලෙස නම් කර ඇත.කිසිදු පුද්ගලයෙකුට මෙම ගම්මානවලට පිවිසිමට හෝ ඉන් පිටව යාම සම්පූරණයෙන් තහනම් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ පිළිබඳව මහජනතාවට දැනුම් දී තිබේ
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ
උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික
හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි
sam Tuesday, 31 March 2020 10:06 AM
පිස්සු වැඩ නොකර ඇඳිරි නීතිය දිගටම මාසයක් දාලා කෑම බඩු තියෙන කඩවල් වලට ඩිලිවරි කරන්න දෙන්න. කඩවල් ඇති මිනිස්සු අරෙහෙටයි මෙහෙටයි මිනිස්සු රස්තියාදු කරනවා. ඩිලිවරි කරන්න ඕනනම් පිස්සුනේ. පොලිසි වලටත් මේ දවස්වල ඕනෑවටත් වැඩ වැඩ තියෙනවා. කඩේ කරන මනුස්සයට එකට අවසර දෙන්න පහසු ක්‍රමයකට. මිනිස්සු පාරට යන්න ඕන නැහැනේ. මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1. කෑම බඩු තියෙන කඩවල් වලට ඩිලිවරි කරන්න අවසර දෙන්න දවසට එක වතාවක් සැම නිවසකටම 2.පාමසි ටික ඇරලා තියන්න පිස්සෙක් දෙකක් හිටියට ඒකේ සැහෙන්න අවශ්‍ය දෙයක් 3.ෑම බැංකුවකම හවස 6 සිට රාත්‍රී 12 වෙනකන් ඇරලා තියන්න. බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි. පරතරය තියාගන්න පුළුවන් 4.දුප්පත් මිනිස්සුන්ට හමුදාව, පොීසිය මාර්ගයෙන් ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න 4.ඇඳිරි නිතිය මාසයක්ම දාන්න. පැය කීපයකට මෙහෙම ලිහිල් කරාම. ඔක්කොම එකට පොදියට පොරකනවා .
wije Tuesday, 31 March 2020 04:58 PM
Sam ඔයා කියන දේවල් කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. ඇදිරිනීතිය මාසයක් එක දිගට දැම්මම එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සු රස්සාව කරන්නේ කොහොමද කඩවල් වලට ඩිලිවරි කරන්න අවසර දුන්නට බඩු ගන්න මිනිස්සු ලග සල්ලි තියනවද? ඔයා ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඇති එනිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඇති නමුත් දුප්පත් අහිංසක දරුවෝ බඩගින්නේ අඩනකොට දෙමව්පියන්ට වෙන්නේ දරුවන්ටත් වස පොවලා තමන්ටත් වස ටිකක් බොන්න තමයි එතකොට අපේ පාලකයින්ටයි වෛද්‍ය සංගමයටයි සතුටුවෙන්න පුළුවන් වේවි කොරෝනනම් හැදුනේ නැහැ කියලා.