(නිමල කොඩිතුවක්කු)
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තදවැසි ඇතිවීම් අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම් වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පවසයි.
කලු ගගේ අතු ගංගාවන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල අවට පහත්බිම් සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල සුලු ගංවතුර අවධානමක් තවදුරටත් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර ආදී ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය සහ අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් මෙම ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා තවදුරටත්පැවසීය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිස්ත්‍රික්ක කිහිපයකට ක්ෂණික ගං වතුර අවදානමක්
Wanigasiri Thursday, 23 May 2024 03:00 PM
රත්නපුර ජනතා පිළිගැනීමක් අනුව ලබන සඳුදා වනවිට රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. පසුගිය වර්ෂයේ නොතිබුණා වුණත් මෙවර එය සිදුවීමට ඉඩ තියෙනවා..!