IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි

(ළහිරු හර්ෂණ)

දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙයට පොලිස් වසම් තුනක් ද ඇතුළත් ව ඇත.

කොළඹ,ගම්පහ,කළුතර,නුවරඑළිය, මාතලේ සහ වවුනියා දිස්ත්‍රික්කයේ වසම් මෙසේ හුදකලා බවින් නිදහස් කර ඇත.

මීට අමරතව මඩකළපුවේ ග්‍රාම සේවා වසම් පහක් මේ මොහොතේ සිටි හුදකලා කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ, සින්නෝරානි 176 F, පලමින්මඩු 173 C, කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ,තීරුවෙන්දූර් 172 B,කල්ලඩ් වෙල්ලූර් 17| C, නොවිමුනායි (171A) ග්‍රාම නිළධාරී වසමේ පුනෝවිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ග්‍රාමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ ප්‍රදේශවේ

පහත පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් වසමේ ,නාම්පමුණුව 1584 A,ගාරකා පිවිය 584,මාවිත්තාර ,උතුර 586 A, පැලැන්වත්ත බටහිර 582 A, පැලැන්වත්ත නැගෙනහිර 582 ,

මොරටුමුල්ල පොලිස් වසමේ වල්ලෝරවත්ත 1733,

මහරගම පොලිස් වසම, ඇරව්වල 581 D, පමුණුව 528

ගම්පහ දිස්ත්රික්කයේ , කටාන පොලිස් බල ප්‍රදේශයේ , කේසී සිල්වාපුරය 584 A

කදිරාන උතුර ග්‍රාමයේ ඇටබගහවත්ත කොටස 93 C කදිරාන දකුණ ග්‍රාමයේ පේශකර්ම කොටස 93

වත්තල පොලිස් බල ප්‍රදේශයේ, වත්තල 473

මහර පොලිස් බල ප්‍රදේශයේ , ඇල්දෙණිය නැගෙනහිර 208 A ,සුරියපාලුව දකුණ 245 A ,සුරියපාලුව උතුර 245, පහල කරගහමුණ උතුර 240 , ඉහල කරගහමුණ උතුර 248

කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ , පලන්නොරුව 604 ,කෝරලඉම් 604 A, කුඹුක බටහිර 607

හොරණ පොලිස් බල ප්‍රදේශයේ , නර්තනගල 616C

මතුගම පොලිස් බල ප්‍රදේශයේ , යට දොලවත්ත බටහිර ගාම සේවා වසමේ කොරටුහේන ගම 802 B

පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ , වලාන උතුර 679 A, වෑකඩ බටහිර 687, කිරිබේරිය 684 B මාලමුල්ල නැගෙනහිර 684

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ , ඉගුරු දළුව 841 A, මිදලන 837 , පැළෑද 856 , මොර පිටිය උතුර 836 H , තීනියාවල 842 A, හැඩිගල්ල 838

අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර 8.27

නුවරඑළිය දිස්ත්රික්කයේ , කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ,පනන්ගම්මන 473

වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුදුකුලම් 208 A

මාතලේ දිස්ත්රික්කයේ මාතලේ, නාඋල හා දඹුල්ල පොලිස් බල ප්‍රදේශත්

මීට අමතරව ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ , ගලේවල නගරය F 432 , උයාය E 432 C, පහල බිම්මාව E 432 E, කුබුක්ගොල්ල් F 437 B, තලකිරියාගම E 439, පලාපත්වල E 427 A, වැටියකාලු වැව E 438 D, ග්‍රාම නිලධාරී වසම් හැරුණු කොට අනෙකුත් සියලුම ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 4 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 360 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 328 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1145 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1090 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 478 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site