(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පවසති.
මේ පිළිබඳව කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා දුන් බව පැවසෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය පවසා ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසටයි.
වයස අවුරුද 3 සිට 5 දක්වා වූ අඩු බර දරුවන්ට මෙසේ ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කර ඇති අතර එසේ සුදුසුකම් ලත් එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් නිකුත් කරනු ලබන බව එම මවුවරුන් පවසති.
මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශිකාවක පැවසූවේ.
මෙය වැරදීමකින් සිදුවූ දෙයක්. ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. බෙදා දුන් සැනින් කල් ඉකුත් වූ බවට දැනගැනීමට ලැබීම ලොකු දෙයක්අප මේ මොහොතේ දීම එදින ත්‍රිපෝෂ බෙදා දුන් නිවෙස්වලට දන්වා ඒවා මාරු මාරු කර අලුත් ත්‍රිපෝෂ ලබා දීමටත් පියවර ගන්නවා.
එය මුද්‍රණ දෝෂයක් ද නැතහොත් පැරණි ත්‍රීපෝෂ ද යන්න සොයා බලන්නම්.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා