IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට

(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , යොහාන් බාසුර )

තේ  සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (3)

දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට

Bamunuarachchi Monday, 15 March 2021 01:19 PM

රජය රජයට කරන්න පුළුවන් කොටස කළා. දැන් කම්කරුවන් වතුසමාගම් සමග කොටස බේරා ගන්න. එක්කෝ වතු සමාගම් මේක කරන්න බැහැ කියලා වතු කර්මාන්තය අත්හැරලා දාවි නැති නම් තේ මිල වැඩිකර ලංකා තේවලට තිබෙන ඉල්ලුම නැතිකර ගනීවි. ඔය දෙකෙන් කෝක සිද්ද වුනත් කෙලවෙන්නේ රටටය.

:       2       0

ranjith Monday, 15 March 2021 11:28 PM

රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරුකම. ජීවන වියදම කවදාවත් නැති තරම් ඉහල ගිහින්. රටක් දියුණු කරන්න පුඑවන්ද ජීවන වියදම අධිකනම්.

:       0       0

BamunuarachchiTuesday, 16 March 2021 09:09 AM

පුලුවන්ද කොරෝනා නැතිකර දෙන්න? ඉන්දියාවෙන් ගෙන්වන එන්නත මාත්‍රාවක් ඩොලර් 5යි. යුරෝපයෙන් ගෙනෙන ඒවා ඩොලර් 10 යි. දියුණු කියන රටවල එන්නත නිකන් දෙන්නේ නැත. එ්ත් ලංකාවේ දෙනවා. අපේ මිනිස්සු මහා ගොබ්බ ජාතියක්. හැමදේම එක්කෝ පිනට නැතිනම් ලාබෙට.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 19 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 47 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 137 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 36 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 139 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site