(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දිළිඳු ජනතාවට සහන මල්ලක් ලබා දීම සඳහා රුපියල් කෝටි 1500 ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසූ ලබන වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිළිඳු ජනතාවට සහන මල්ලක්
gampila Friday, 12 November 2021 05:13 PM
21 වැනි ශතවර්ෂයේ ජීවත් වෙන අපිට සහන මලු මොකටද? හදපල්ලා රටක්... ඔය සහන මලු නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක්...
ගමේ එකාලා Friday, 12 November 2021 05:16 PM
මේවත් ආසියාවේ ආශ්චර්යය වගේ කඩවුණු පොරොන්දු වෙන්න බැරිද? මහින්ද චින්තනේ කියන බේගල් පත්‍රිකාවේ ගැබිණි මවුවරුන්ට දෙනවා කියාපු පෝෂණ මල්ලවත් දීගන්න බැරිවුණා...
nimal kariyawasam Friday, 12 November 2021 05:44 PM
අවුරුදු 73ක් සුද්දගෙන් අයින් වෙලා... මේ අය 21 වැනි සියවසෙත් කතාකරන්නේ දිළිඳුකරපු ජනතාව ගැන. මේ අය හොරා නොකෑවා නම් මහජන මුදල් මේ මිනිස්සු දිළින්දෝ කියන්න මේ අයට පුළුවන්ද? මේ අය තමයි මහලොකු දානපතියෝ... ලැජ්ජයි...
Nuwan Friday, 12 November 2021 06:46 PM
මිනිස්සු දිළිඳු වෙන්නේ පාලකයෝ රටේ ආර්ථිකය හූරාගෙන කන නිසා...
Chamith Friday, 12 November 2021 07:00 PM
බන්දුලයගේ මල්ල වගේද?
බිලාලයා Friday, 12 November 2021 07:08 PM
දිළින්දන්ට සංග්‍රහය ඉතා හොඳයි... නමුත් මේ නිසා ඡන්ද පදනමක් හැදුණට මිනිස්සු වැඩක් පලක් නොකර බලා සිට කන්න පුරුදු වෙනවා...
dasa Saturday, 13 November 2021 06:17 AM
අර වීරවංශ බෙරිහන් දිදී මීටින් වල කිව්වා. ගෝඨාගේ සහන මල්ලද? මිනිස්සුන්ට බොරු අහලා ඇතිවෙලා... ඕවා ටොම් පච..
ගොවීන් Saturday, 13 November 2021 07:37 AM
ගොවීන් ගැන කිසිවක් නැහැ වගෙයි... ඒ අයත් දිළිඳු වුණොත් ඔවුන්ටත් මලු දෙන්න වෙනවා..
Saththaya Saturday, 13 November 2021 08:12 AM
සහන මල්ල දීලා ඡන්දෙ ගන්න වගේ හදන්නේ... ඒකත් ඉතින් අපෙන්. මේ රටින් හොරකම් කරලා පිටරට හංගගෙන ඉන්න අයගේ සල්ලි ආපසු මේ රටට ගෙන්න ගත්තොත් හිතන් නැති විදියට ජනතාවට සහන දෙන්න පුළුවන්... සහන දෙනවා කියන්නේ අර ටකරන් සහ සිමෙන්ති කොට්ට ඡන්දෙට ඉස්සෙල්ලා බෙදනවා වගේ තමයි...