IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


දොළොස් හැවිරිදි දරුවාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හය හැවිරිදි සහෝදරිය සමග සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්කක එල්ලෙමින් තිබෙන දුටු මව දරුවා එයින් ගලවාගෙන අද (27) රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පිළියන්දල පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි  කවින් සඳරු විජේවර්ධන  යන අයයි.

පියා රැකියාවට ද මව වෙළඳසැලකට ද  ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට නිවැසියන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වූ බව  පොලිස් නිලධාරියෙක් පැවැසීය

මව වෙළඳසැලට ගොස් නිවසට පැමිණ  මෙම දරුවා සොයා බැලීමේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් දියණියගෙන් විමසීමේදී සිය සහෝදරයා හැංගී ඇති බවට ඇය විසින් ප්‍රකාශ කළ බව මව ලබාදුන් ප්‍රකාශයක සඳහන් ව‍ෙ.

මව කුඩා දරු දෙදෙනාට වෙන්කර තිබෙන කාමරයට පැමිණ බැලීමේදී දරුවාගේ  සිරුර  ඇඳ ඉහළ සිවිලිමේ මදුරු දැල එල්ලන යකඩ කොක්කක  එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී  දරුවා එයින් මුදාගෙන රෝහලට රැගෙන ගොස් ඇති අතර  දරුවා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්   දරුවා  මියගොස් සිට ඇති බව  පවසා තිබූ බව පොලිසිය කියයි.



අදහස් (3)

දොළොස් හැවිරිදි දරුවාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

SURANGA Monday, 28 December 2020 07:41 AM

මේ ළමයි මරාදාලාද? මේ කතාව කියවද්දී වෙලා තියෙන දේ හිතාගන්නවත් බැහැ. නැතිනම් නාට්‍යවල, චිත්‍රපටිවල දෙයක් බලලා මේ ළමයා කරලා වගේ..

:       0       0

Chandrasenagamage Monday, 28 December 2020 05:57 PM

අභිරහසක්...

:       0       0

තිලකරත්න ගනෙහිආරච්චි. Tuesday, 29 December 2020 12:10 PM

මම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස වසර පහළොවකට ආසන්න කාලයක් සේවය කළ අයෙක්. සමාජයේ ඉදිරි පැවැත්මට ඵලදායි නොවන ප්‍රවෘත්ති බොහොමයක් නිතර දෙවේලේ අපිට අසන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජයේ ප්‍රගමනයට හේතු නොවන දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද සිතුම් පැතුම් අදහස් විකෘති ස්වභාවයකට ඇද දමන සිදුවීම් සහ ප්‍රවෘත්ති මා පෞද්ගලිකවම අකමැති දෙයක්. මා කටයුතු කළ මාධ්‍ය ආයතන වල එවැනි ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප කිරීමට මම පසුබට උනේ නෑ විශේෂයෙන් දැන් කාලෙ ළාබාල දරුවන් පවා මෙවැනි ප්‍රවෘත්ති ඇසීමෙන් හා කියැවීමෙන් දැකීමෙන් ඒවා තමන් ද අත්හදා බැලීමට ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩකඩ වැඩියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 1049 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 204 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 612 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 833 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2196 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3199 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 580 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1698 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site