ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට සුළු වර්ෂාපතනයක් ඇද හැලුණු බැවින්, අගනුවර වසාගෙන පවතින විෂ දුම යම්තාක් දුරට පහව ගිය බව කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.
එසේ වුවත්, ලෝක වායු තත්ත්ව දර්ශකයට අනුව, නවදිල්ලි අගනුවර වායු දූෂණය තව දුරටත් 407 ක් ලෙස සටහන් වී තිබේ.
මෙසේ සුළු වර්ෂාපතනයක් ඇද හැලුණේ, දිල්ලි ප්‍රාන්ත රජය, කාලගුණ විද්‍යාඥයන් ද සමඟ එක් වී නවදිල්ලියට කෘත්‍රිම වැසි ඇද හැලීමට සූදානම් වෙද්දීය.
(එන්.ඩී.ටීවී)
බලපිටිය ඡන්ද කොට්ඨාසය පසුගිය ජනාධිපතිවරණයේදී. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාති
මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද: අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිල්ලියේ විෂ දුම අඩුවෙයි