(සුජිත් හේවාජුලිගේ)
දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා 2022 වර්ෂයේ අතුරු අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් කෝටි විස්සක් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබූ අතර ඉන් රුපියල් කෝටි 19ක් වැයකර දුම්රිය මැදිරි පහක් අලුත් වැඩියා කර තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ අවසානයට පැවැති රුපියල් කෝටි 797ක තොග ලිහිසි තෙල් සහ දුම්රිය ඉංජින අමතර කොටස් තොගයෙන් රුපියල් කෝටි 33ක් වටිනා තොග අයිතම වසර හතරක කාලයක් තුළ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය කර ආරම්භ කරන ලද ව්‍යාපෘතිය අවසන් කර තිබූ නමුත් එම පද්ධතිය ප්‍රායෝගිකව භාවිතා නොකිරීම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණු ඉටු නොවී දරන ලද වියදම සම්පූර්ණයෙන්ම නාස්ති වී තිබූ බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවේය
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසි
දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකු
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් ය
මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ
vernon Saturday, 11 January 2025 03:47 PM
මේ විගණන විමසුම් වලට ඒ ආයතනයේ පිළිතුර නැත්තේ ඇයි?
Perera Saturday, 11 January 2025 04:09 PM
ඔය දුම්රියේ එළවළු ප්‍රවාහන ව්‍යාපෘතිය, රනිල්ගේ තව එක් අසාර්ථක ව්‍යාපෘතියක් නේද?