IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික වද දුන් දෙන්නෙක් අල්ලයි

(මහේෂ් කිර්තිරත්න)

පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගොන ගොස් මාතලේ ඕවිලිකන්ද අංකුඹුර මාර්ගයේ කැලෑ ප්‍රදේශයකදි ගල්තලාවක් අසළදි අමානුෂික අන්දමින් කපා කොටා හිසට කළුගලකින් පහරදි බරපතල තුවාල සිදු කර පලා ගිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පහර කැමට ලක්වු අය මියගොස් ඇති බව සිතු සැකකරුවන් පලාගොස් බියගම සහ ලග්ගල ප්‍රදේශවලදි සැඟව සිටියදි අත්අඩංගුවට ගැනිමට පොලිසිය හැකිව තිබේ.

කොරියාවේ වෙසෙනෙ අයකුගේ බිරිදගේ අනියම් සම්බන්ධතාවයක්  හේතුවෙන් රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාක්තුවත් මත මෙම පැහැර ගැනිම සහ වදහිංසා සිදු කොට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.

මෙසේ පැහැරගොන ගොස් අමානුෂික අන්දමින් වධහිංසා පැමිණවි ඇත්තේ මාතලේ නගරයේ කරණවැමියන් දෙදෙනෙකු බවත් මාතලේ මහ රෝහලේ මොවුන් ප්‍රතිකාර ලැබු බවද පොලිසිය කියයි.

පුද්ගලයින් පැහැර ගැනිම සදහා රාගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ කුලියට ගත් රථයක් ගෙන ඇති බවතද පොලිසිය කියයි. සිද්ධීයේ ප්‍රධාන සැකකරු ලග්ගල ප්‍රදේශයේ ටිපර් රථරියදුරෙකු බවත් කියයි.

 



අදහස් (0)

දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික වද දුන් දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දරුණු සිරකරුවන්ගේ ආරක්ෂාවට ප්‍රතිභාගෙන් යෝජනාවක්
2025 පෙබරවාරි මස 25 134 0

බන්ධනාගාරවල දරුණු ගණයේ විශේෂ සිරකරැවන් ‘ස්කයිප්’ හෝ සූම් තාක්ෂණය ඔස්සේ ඒ ඒ බන්ධනාගාරවල සිටම අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවල


ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට
2025 පෙබරවාරි මස 25 2332 1

’වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝ



බහරේනය වීසා නීති දැඩි කරයි
2025 පෙබරවාරි මස 25 331 0

සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේද


’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’
2025 පෙබරවාරි මස 25 199 2

රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප


සිමෙන්ති ලොරිය පෙරැළෙයි
2025 පෙබරවාරි මස 25 271 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 228 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 433 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site