(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙවැනි මනාපෙට යයි
fairoos Sunday, 22 September 2024 01:32 PM
ඉතුරු වෙලා තියන දිස්ත්‍රික් පතිඵල ?
pakeer Sunday, 22 September 2024 01:44 PM
දෙවැනි මනාපෙන් සජිත් දිනුවොත් සජික් ජනපතිද? ආතල් වැඩ ඕයි...
රම්සි Sunday, 22 September 2024 02:32 PM
දෙවෙනි මනාපෙන් වෙන්නෙ සජිතයා දෙවැනි සැරේටත් පරදින එක.
විජිත් Sunday, 22 September 2024 03:17 PM
මේ මොහොතේ අනුර කුමාර දිසානායක සහෝදරයා ලක්ෂ 13 න් ඉදිරියෙන් සිටින්නේ. එනිසා දෙවෙනි මනාප ගැන්නාට වැඩක් වෙන්නේ නැහැ.ඕනනම් සජිත්ට වැඩිම වශයෙන් 25000 ක් ලැබේවි. නමුත් ලක්ෂ 13ට කිට්ටුවෙන්නවත් බැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති මාලිමාවට ජයවේවා !
යෝගා Sunday, 22 September 2024 03:26 PM
දෙවැනි මනාපයට යනවා කියන්නෙම අනුරට හෝ සජිත්ට රටේ බහුතරයක් අකැමතියි කියන එක.