IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි  ද පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.



අදහස් (20)

දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා

ජයනාත් Saturday, 22 March 2025 08:08 AM

සාක්ෂි වහනවා.. ඒත් අතාරින්න එපා.. බටලන්ද කාලේත් මේ වගේ සාක්ෂි වැහුවා.

:       209       663

මුදියන්සේ Saturday, 22 March 2025 10:27 AM

ඔබගේ මරි මෝඩ උත්සාහයට අපගේ කණගාටුව...!

:       4       67

යෝගා Saturday, 22 March 2025 09:02 AM

අනුර අංකල්, මොකක්ද හලෝ මේකේ තේරුම? මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැරි හාල්පාරුවෝ ටික අයින් කරලා පුළුවන් මිනිහෙකුට ඕක බාර දෙනවාකෝ...! මේවා ජාත්‍යන්තරයට නිව්ස්. බැරිවෙලාවත් සංචාරකයෙකුට වැදුණොත් තමුන්ගේ අයවැයට යන්න වෙන්නේ හොම්බෙන්...

:       57       175

BerlinSaturday, 22 March 2025 11:45 AM

ඔබට දෙන්නද කරන්න...

:       129       15

Aslam Saturday, 22 March 2025 09:25 AM

මේ රටේ නීතිය හා සාමය කොහේද? සෑම දිනකම මිනීමැරුමක් සිදුවෙනවා. AKD විහිළුකාරයෙක් පමණයි. කතා කරනවා විතරයි. නමුත් ප්‍රායෝගිකව කිසිවක් නැහැ...

:       61       153

Sameera Saturday, 22 March 2025 10:01 AM

මට මතකයි මගේ ළමා කාලයේදි කිසියම් ඝාතනයක් සිදුවූ විට ඕක ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වැඩක් කියලා කටකතා පැතිරිමක් වුණා...! අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ කිසියම් අත්වැරැද්දකින් ජනාධිපතිවරයා ඝාතනය වූ බවට කටකතාවක් පැතිරුණා! පාස්කු ප්‍රහාරය සිදුවන විටදීද මෙය හා සමාන කටකතා පතුරුවා ISIS වෙනුවට වෙන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් කටකතා පතුරුවා හරියි! මෙය ඉතාමත් අබුද්ධික ආකාරයෙන් ජනසමාජයේ ගිලාබසිමින් පවතී. තවද මේවැනි ඝාතන රැල්ලක් පැවැතීමට හේතුව වන්නේ පවතින රජය විවිධ ආගමික ජනසමූහය සදහා නීතිය නැවීමට පහසුකම් සපයා දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කරමින් පුහු චෝදනා ඉදිරිපත් කිරීමයි! මෙය තවත් ප්‍රහාරයක් සඳහා බූමරංග රජයක් නොවේවා...!

:       633       238

Krishna Saturday, 22 March 2025 10:07 AM

ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද?

:       11       90

JanahithaSaturday, 22 March 2025 02:39 PM

රටකට පිටස්තරයෙන් එල්ල වන ප්‍රහාරයක්, තර්ජනයක් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයක් පෙරළා දැමීමට ගන්න ජාතික ආරක්ෂාවට තර්ජනයක් මෙම මිනීමරුවන් සිවිල් ආරක්ෂාවට ප්‍රශ්නයක්...

:       49       13

Dhayalan Saturday, 22 March 2025 10:20 AM

ගරු ජනාධිපතිතුමනි, මේවා බංකලොත් දේශපාලකයින් මෙච්චර කල් හුරතල් කර හදාවඩා ගත් පාතාලයින් නැවතත් එම බංකලොත් දේශපාලකයින්ව බලයට ගෙනඒම ස‍ඳහා කරන වැඩ. එම නිසා වහාම මෙයට විසඳුමක් දිය යුතුයි. එලෙස පොලිසියෙන් අත්අඩංගුවට ගනුලබන පාතාලයින්ව එල්ලා මැරිය යුතුයි. එසේ කරනවා නම් මින් ඉදිරියට පාතාලයින් හිස ඔසවන්නේ නැත. එනිසා කරුණාකර මරණ දණ්ඩනය නීතිගත කරන්න.

:       131       357

මැක්ස් Saturday, 22 March 2025 10:25 AM

මෙය නම් සිදු විය හැක්කේ ශ්‍රී ලංකාවේ නොව පාතාලය රජ කරන ලතින් ඇමරිකානු රටක හෝ ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සුඩානය වැනි අරාජික රටක විය යුතුයි. මාලිමාන්ඩුව බලයට පැමිණි සැනින් පාතාලය මර්දනය කළ නිසා. මහින්දලාට ගෝඨලාට තරු පෙනෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කළ නිසා. කයිය නැතුව වැඩ විතරක්ම කරන නිසා...

:       20       90

C.K.Lankaputhra Saturday, 22 March 2025 10:50 AM

අංක එකේ පාතාලයෙක් පොලිස්පති කරගත් රටේ පාතාලයට යුක්තිය ඉෂ්ඨ එක ඒ තරම් ලේසි නෑ. ඔහොම යමු. AKD මැජික් කාරයෙක් නෙවෙයිනේ...

:       108       444

සමන් Saturday, 22 March 2025 10:52 AM

ආණ්ඩුවේ කයිය විතරයි.. වැඩ බෑ...!

:       29       99

damba Saturday, 22 March 2025 11:40 AM

මිනීමරපු අයට ඕවා ගාණක් නැහැ..!

:       22       68

එක මිටට... Saturday, 22 March 2025 01:38 PM

ඉස්සර විපක්ෂයේ ඉඳගෙන බෙරිහන් දීපු එකෙක් හිටියා... "අපි ආවොත් සෙවල තීරණ ගන්නේ නැහැ කියලා" ඒ සෙවලයා කෝ දන්නේ නැහැ දැන්...?

:       3       54

thilak Saturday, 22 March 2025 01:41 PM

මෙවැනි අවස්ථාවක ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය ක්ෂණික පනවා මාර්ග බාධක පනවා සැකකරුවන් අත් අඩංගුවට ගත යුතුයි. පොලිසියට මේ සඳහා ශ්‍රම බලකා නැත්නම්, රටේ මහජන මුදලින් නඩත්තුවන අනිකුත් ආරක්ෂක අංශ වල සහාය මේ සඳහා ලබාගත යුතුමයි.

:       0       90

යමුනා Saturday, 22 March 2025 01:41 PM

ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න යන්න බංකුවකුත් අරන් බදුල්ල බස් එකට නැග්ග ගමන් මේක ආරංචි වුණා. ආරක්ෂක නියොජ්‍ය ඇමැති ඉන්නවද..?

:       1       78

රාළහාමි Saturday, 22 March 2025 02:28 PM

ජාතික ආරක්ෂාව ගැන උගන්නන්න හදපු ඇමැති මේවාට මීක් නෑ. වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට ඕක බාර දෙන්න. කයිය විතරයි එයාගේ. අල්ලපු කෙනෙක් නෑ. බාරවනකන්ම ඉන්නවා බලාගෙන මොකටද මෙහෙම ඇමැති කෙනෙක්...?

:       2       56

දෙයියා Saturday, 22 March 2025 02:36 PM

බය වෙන්න එපා.. දේවාලේ දෙවියන් ඔක්කොම දැකලා හින්දා කාටවත් ගැලවිලා යන්න බෑ.

:       25       17

ගමේ එකාලා Saturday, 22 March 2025 03:57 PM

පාතාල කාරයෝ රැක්කේ, ඔවුන්ව පෝෂණය කෙරුවේ හිටපු බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවන්. ඒවායේ ප්‍රතිඵල තමයි... දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි දැන් අමතක වෙලා...

:       56       5

ගුණරත්න Saturday, 22 March 2025 08:14 PM

මාලිමාවුන් ආවාම වෙඩි තබා සමූහ ඝාතන කිරීම් කීයක් වාර්තා වුණාද? ඇයි මේවා මෙහෙම වෙන්නේ? රට ආරාජික වෙලාද? මාලිමාවුන් පලිගැනීම් කරනවාද?

:       5       56

ඔබේ අදහස් එවන්න

 

දියත

පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා
2025 මාර්තු මස 23 18 0

පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ


ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 56 0

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 23 76 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 756 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


ගංජා බී බස් එළවලා
2025 මාර්තු මස 23 421 0

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්


පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
2025 මාර්තු මස 23 500 0

පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 120 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1125 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site