IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට  පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කළේ යැයි එල්ල වූ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට මෙම තහනම පැනවූ අතර ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය පසුගියදා තීරණය කළේය.

ධනුෂ්කගේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ධනුෂ්කට චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 



අදහස් (9)

ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි

Achini Tuesday, 17 October 2023 12:03 PM

නිදොස් කොට නිදහස්

:       6       20

podi hadaya Tuesday, 17 October 2023 12:16 PM

ඇපුරුයි නෙද අනෙද කියන්නෙ පිට රට ගිහින් මැච් ගහන අස්සෙ අනියම් කන්තාවන් සමග සිටිමට කන්ඩයමෙ අන් අයටත් බලපත්‍රයක් දුන්න ඒහෙනම්.

:       1       0

Harendra Tuesday, 17 October 2023 01:45 PM

ඊයා... මෙයා නම් ආයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ගන්න එපා.. එයා ගහන ඒවා ගහගෙන පැත්තකට වෙලා ඉන්න කියන්න... ක්‍රිකට්වලයි, ටීම් එකේ අනිත් කොල්ලන්ගේ ගෞරවයයි රැකගන්න...

:       0       2

අරවින්ද Tuesday, 17 October 2023 01:56 PM

එතකොට මෙයා කොටු පනින හෝටලයෙන් එළියට ගියේ ශම්මිගෙන් අහලාද? අර කෙල්ලට පිං දෙන්න ඕනේ... මාස ගාණකට හරි මෙයාට දඬුවමක් දුන්නාට. විනයක් නැතිකම තමයි හෙනේ...

:       0       2

රවි Tuesday, 17 October 2023 02:26 PM

මේ මනුස්සයාට හෑදෙන්න අවස්ථාවක් නැහැ. ක්‍රීඩා විනය කැඩුවාට දඬුවමක් නැහැ. ගෝත්‍රික හැසිරිමයි, ලොකු ඔලුවයි වීරකමක් ලෙස සලකාගෙන ඔහොම යමු. කණ්ඩායමේ කෙනෙකුගේ ආච්චි කෙනෙකුවත් ගෙදර තියාගන්න බැරිවුණු දවසට තේරේවි...! 

:       0       3

sene Tuesday, 17 October 2023 03:41 PM

විනයක් නැති ප්‍රතිපත්තියක් නොමැතිකම මනාව පෙනේ...

:       0       3

Kazi Shajahan Tuesday, 17 October 2023 04:52 PM

එතකොට දනුෂ්ක කාගේවත් ඇඟට අතක් වත් තියලා නැද්ද .දනුෂ්කව බලන් දුෂණය කලාද ඕස්ට්‍රේලියන් ලේඩි

:       0       2

Rasi Tuesday, 17 October 2023 04:57 PM

මේ රට කවදාවත් හදන්න බැහැ

:       0       3

වීරවිෙජ් Tuesday, 17 October 2023 09:26 PM

හා හා ලොක්කත් ගෑනු අරං ගිය ඒකෙ මොන දුෂන නඩු තිබුනත් මුන්ට අපහු ඒන්න දෙනවාෙන්. ඒකට ඔසී හිටපු නායකයා sms ඒකක් යැව්වා කියලා නායකත්වයෙන් අස්වුනා... නොදකිං මෙහෙම කාලකන්නි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1318 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 134 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 832 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1167 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 323 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 689 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 208 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site