IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ධම්මික පෙරේරා ධූරයෙන් යයි

(සුජිත් හේවාජුලිගේ )

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්විය.

රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත.

ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ පසුගිය සතියේ දීය.

 



අදහස් (6)

ධම්මික පෙරේරා ධූරයෙන් යයි

Buddika Sunday, 10 July 2022 01:09 PM

කෙහෙල්මල... මොකටද අස්වුණේ? කොහොමත් යන්න එපෑයැ දවස් කීපයකින්. ගෙම්බන් දන්නේ නැහැ වැඩියෙන් පිම්බුණාම පුපුරා යන වග... ඉතාම මෑත දින කීපයකදී රාජපක්ෂලාගේ සුදු හුණු ගෑවානේ..

:       0       0

ravin Sunday, 10 July 2022 01:48 PM

අපරාදෙ, අලුත් කැසිනෝ ටික ඇරලා... කළු සල්ලි සුදු කරගන්න බැරිවෙනවා.

:       0       0

ජයලත් Sunday, 10 July 2022 08:09 PM

කෙළවෙනකන් ඉන්නේ නැතුව අයින් වුණා...

:       0       0

susantha kumaara pemasiri Sunday, 10 July 2022 08:38 PM

ඔව් එයත් යන්න ඕනේ... අනිත් අය ඔක්කොම යන්න ඕනෑ... අපිට ඕනෑ අන්තර් කාලීන ආණ්ඩුවක් නෙවෙයි... ස්ථිර විසඳුමක්... කාගෙවත් ඉස්සරහා දණ නොනැමෙන රටක්...

:       0       0

Perera Monday, 11 July 2022 06:18 AM

බල්ලා මැරුණාම මැක්කන් බැහැලා යනවා.

:       0       0

Sudda Monday, 11 July 2022 08:29 AM

බොඳ වී ගිය මුදල් ඇමැති සිහිනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1269 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 988 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 792 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6085 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2233 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 845 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site