(ප්‍රදීප් කුමාර)
යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටකාඩු ප්‍රදේශයේ ධිවර වාඩි තුනක කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි
එම ගින්න ඇතිවු අවස්තාවේ ධීවරයින් ගින්න නිවිමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඒ වන විටත් ගින්නෙන් ධීවර වාඩි තුනම සම්පුර්ණයෙන් විනාශයට පත්වු බවට ධීවරයෝ පවසති.
මෙම ගින්නෙන් ලක්ෂ 10 ට අධික වටිනාකමක් සහිත දැල් ආම්පන්න ඇතුළු ධීවර උපකරණ රැසක් ගිනිගෙන විනාශවු බවට ධීවරයෝ කියති. කිසියම් පිරිසක් මෙම ධීවර වාඩි සදහා ගිණි තබන්නට ඇති ඔවුහු චෝදනා කරති.
ධීවරයන් තිදෙනකුට අයත් ධීවර වාඩි මෙසේ ගිණි ගෙන විනාශවි ඇති අතර ධීවරයන් සිද්ධිය සම්බන්ධයෙන් මරතන්කෙර්ණි පොලීසියට පැමිණිළි කොට තිබේ ඒ අනුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබයි
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධීවරවාඩි තුනකට ගිනි තබලා
Senaka Sunday, 28 August 2022 09:46 AM
දැන් ඕකත් අරන් ජිනීවා ගිහින් කියපල්ලා සිංහල හමුදාව කරේ කියලා. එහෙව් අප්පලා තමයි...
විපරමා Sunday, 28 August 2022 05:42 PM
කවුරු වුනත් කෙරුවේ මහ පව්කාර වැඩක්...