IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන තිබූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

සහයෝගය  ගැන රටට හොඳ පණිවිඩයක් ලබාදීම සඳහා එම තීරණය ගෙන තිබූ බව කී අමාත්‍යවරයා නමුත් විපක්ෂය දෙපැත්තකට බෙදී සිටින අවස්ථාවක එක පැත්තක් ගැනීමට ආණ්ඩුවට සිදු වූ බව ද සඳහන් කළේය.

බෙදී ඉන්නේ ආණ්ඩුව නොව විපක්ෂය බවත් විපක්ෂය  තනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් ආණ්ඩු පක්ෂය ඔහුට ඡන්දය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා කීය.

විපක්ෂයේ බෙදීම හමුවේ රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්දය  ලබාදීමට ආණ්ඩු පක්ෂයට සිදු වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘

sharm warn Friday, 06 May 2022 04:52 PM

අනේ බයිලා කියන්න එපා ප්‍රමිත. මාතලේ අපිටත් ලැජ්ජයි ඔය කරන පාවාදීම් වලට. ඇයි එහෙනම් ඉමිතියාස්ට ඡන්දෙ දුන්නේ නැත්තේ..? වැඩේ කෙළ වෙලා ඉවර වෙලා විකාර කියවනවා. අපි අහුවෙන්නේ නැහැ ඔයාලගේ වැල් බයිලාවලට... ඒක මතක තියා ගන්න.

:       0       12

මරිසිපාල Friday, 06 May 2022 05:45 PM

තමුන් හිතන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩය බැඳපු චීන්නු කියලද? සියඹලා කියන්නේ පොහොට්ටුව යටතේ මැතිවරණය දිනලා ජනතාව නොමග යවන්න විපක්ෂයට ගියා කියලා සියඹලා විපක්ෂයේ නොවෙයි. විපක්ෂයට ඡන්දය දෙන්න හිටියා නම් සියඹලාට ඉල්ලා අස්වෙලා උගත්, බුද්ධිමත් අනෙක් අපේක්ෂකයාට නිතරගයෙන් පත්වෙන්න ඉඩ දෙන්න හැකියාව තිබුණා.. බොරු එපා ගොයියෝ...

:       0       13

Bamunuarachchi Friday, 06 May 2022 06:25 PM

විපක්ෂයට නියෝජ්‍ය කතානායකකම වත් දිනාගන්න බැරි නම් කොහෙද හලෝ 113 පෙන්නලා ආණ්ඩුව බාරගන්නේ? විකාර කියවනවා.

:       5       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 66 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 120 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 865 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 190 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 448 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 113 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1902 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site