IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නැකතට පැළ සිටුවයි

(ඩයනා උදයංගනී)

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අභිනව නැකැත් චාරිත්‍රයක් වශයෙන් ජාතික රුක්රෝපණ නැකතක් ඇතුළත් කර තිබූ අතර අද (16) පෙරවරු 6.40ට එම නැකට යෙදී තිබිණි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අඟුණකොළපැලැස්සේ පිහිටි සිය නිවසේ ගෙවතත්තෙහි සුබ නැකතින් පැළයක් රෝපණය කළේය.

ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරයා වෙත ඊයේ (15) පරිසර අමාත්‍යවරයාට සුදු සඳුන් පැළයක් ලබා දී තිබිණි.

මෙම දුර්ලභ ජාතික රුක්රෝපණ නැකත පරිසර අමාත්‍යවරයාගේ අදහසක් පරිදි ජාතියට හුස්ම දෙන නැකත ලෙස නම් කර තිබිණි.

තංගල්ල, ත්‍රිකුණාමලය, කොළඹ හා මහියංගනය යන ප්‍රදේශවලද නැකතට පැළ සිටුවීමේ ප්‍රධාන වැඩසටහන් කිහිපයක් පැවැත්විනි.

 



අදහස් (2)

නැකතට පැළ සිටුවයි

Nuwan Friday, 16 April 2021 10:11 AM

දරුවනේ මේවා තමයි විහිළු කියන්නේ.... !!! 

:       24       4

nimelenFriday, 16 April 2021 12:23 PM

පරිසර අධිකාරියේ ලොක්කා කියනවා ගස් කැපුවාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑලු. මෙන්න දැන් ඒ පාර මෙයාලා පැල හිටවනවා. ඔක්සිජන් ලැබෙන්නේ නැත්තන් මොකටෙයි අපේ මුදල් වියදම් කරගෙන පැල හිටවන්නේ..? මහ ලොකු සංදර්ශන පවත්වමින් විගඩන් කරන්නේ?

:       18       3

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 155 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 502 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 260 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 69 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 923 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1939 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site