IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නැකතට හිසතෙල් ගෑම

 

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය අද(17) පෙරවරු 7.40ට යෙදී තිබිණි. 

දිවයින පුරා විවිධ විහාරස්ථානවලදී හිස තෙල් ගෑම සඳහා ස්වාමීන්වහන්සේලා සහ මහ ජනතාව එක්ව සිටියහ.

 

(ඩික්සන් වසන්ත - කොළඹ හුණුපිටිය ගංගාරාම  විහාරස්ථානය, ගංගා ඇත්පැටවාට හිසතෙල් ගැල්වීම)

(තුසිත කුමාර ද සිල්වා - අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දේ විහාරය, කුමාරි ඇතින්නට තෙල්ගෑම)

(ජයරත්න වික්‍රමාරච්චි - සාලියවැව ජාතික නිවාස යෝජනා ක්‍රමය) 

(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ. තේ. එල්. චාමින්ද - කරාපිටිය ශ්‍රී  සුනන්දාරාම පුරාණ විහාරස්ථානය) 

 (චමිල් රූපසිංහ - මහනුවර පිළිමතලාව  හෑපාන පුරාණ සුදර්ශනාරාමය)  

 
 
(වසන්ත චන්ද්‍රපාල - අම්පාර විද්‍යානන්ද මහා පිරි‍වෙණ)
 
 (දීපාල් ද සිල්වා - අම්බලන්ගොඩ ශාන්තිබෝධිය අභියස) 
 
 
 (ප්‍රසාද් රුක්මල් - බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානය) 

(මනුල වික්‍රම - අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස)

(චන්දන ප්‍රනාන්දු -  වෙන්නප්පුව බොරලැස්ස බෝධිදර්ශනාරාම විහාරය) 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ - මහකුඹුක්කඩවල කිවුල ඥාණෝදය පිරිවෙණ)

(සමන් විජය බණ්ඩාර - පින්නවල අලි අනාථාගාරය)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම වීදියගොඩ රජමහා විහාරස්ථානය)

(මනුල සෙල්ලහේවා - හැටන් ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානය)

(අජිත්ලාල් ශාන්ත උදය - හිස තෙල්ගෑමේ සබරගමු පළාත් නිල උත්සවය, රත්නපුර නව නගරයේ ආනන්ද මෛත‍්‍රය සංඝරාජ විහාරස්ථානය)

(නිශාන්ත කුමාර - ඌව පළාත් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය, මීගහකිවුල ශ්‍රී  සුභද්‍රාරාම විහාරස්ථානය)

(ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් )

(සුමතිපාල දියගහගේ - අහංගම කුරුවත්ත සිද්ධාර්ථාරාම විහාරස්ථානය)

(එච්. එම්. ධර්මපාල - බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ අයුරු)

(තිලකරත්න දිසානායක - නැදුන්ගමුව හර්ෂ ධර්මවිජය වෛද්‍යචාරවරයාගේ නිවසේදී නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිස තෙල් ගෑම)

 (රොමේෂ් මධුෂංඛ - වව්නියාව මඩුකන්ද ශ්‍රී දළදා විහරස්ථානය)

(ඉන්දික අරුණ කුමාර -  නාඋල නාතිස්ස රජමහා විහාරස්ථානය)

 

(ප්‍රින්ස් රත්නායක - සබරගමු සරසවි ආයුර්වේද මැදුර)

(ටී. එල්. ජව්ෆර්කාන්- මඩකලපුව  ශ්‍රී මංගලාරාම  රජ මහා විහාරය)

(එච්. එම්. ධර්මපාල - දෙහිවල ජාතික සත්වෝද්‍යානය)

 



අදහස් (7)

නැකතට හිසතෙල් ගෑම

දයාසිරි Wednesday, 17 April 2019 07:01 AM

ඇයි මෙතරම් සතුන්ට කරදර?

:       51       56

abaran Wednesday, 17 April 2019 07:40 AM

බුදුන් වහන්සේ නොවදාළ සිරිතක් අපි පිළිපැදීම ගැන මාගේ බලවත් කණගාටුව. මෙවැනි දේශපාලන නායකයින් කළයුතුදේ සහ නොකළයුතු දේ ගැන නොදනුවත්වීම නිසා ගැල පිටුපස යන හරකුන් මෙන් අපේ රටවාසීන්ද අන්ධ භක්තිකරණයේ යෙදෙනු ඇත...

:       26       233

lakshman Friday, 19 April 2019 01:00 PM

බෞද්ධ දර්ශනය යනු සිංහල අවුරුදු හෝ චාරිත්‍ර නොවේ. පටලවා ගත්තොත් අමාරුවේ....

:       0       0

vidya Thursday, 18 April 2019 02:51 AM

ඇත්ත වශයෙන්ම මේ කරලා තියන හිස තෙල් ගමේ උත්සවය මම අගය කරමි. එනමුත් හාමුදුරුවනේ, මේ සද්දන්ත සත්වයාට හෙණ්ඩුවෙන් ඇණ ඇණ , කකුල් වලට යකඩ දම්වැල් වලින් විලංගු ගහල ගෙනල්ල ඔලුවේ තෙල් ගෑවට වෙන සෙත මොකක්ද ? මෙය සත්ව හිංසාවට කරන දෙයක් නේද?

:       0       1

kumar (Gulf) Thursday, 18 April 2019 07:11 PM

පිස්සු වැඩ කරන පිස්සු රටක්.

:       0       0

nadasiri Friday, 19 April 2019 12:59 PM

අලියා ගැන හරි දුකින් නේද ඉන්නේ? අපිට උඩ නැගගත්තා නම් ඔටුන්න කිට්ටුවටම යන්න පුළුවන් වගේද?

:       0       0

kavangaru Friday, 19 April 2019 01:03 PM

මොකද මේ අය කවදාවත් නැතිව අනුකම්පාවක් පෙන්නන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1463 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1860 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5587 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1538 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5954 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5641 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17842 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site