(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වියහැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10.30 ට යෙදී තිබූ සුබ මොහොතේදී සමරු ඵලකය නිරාවරණය කරමින් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කළේය.
මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ විදේශ තානාපතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරැඹෙයි
sene Wednesday, 12 January 2022 03:42 PM
"ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වියහැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු" වරාය නගරයටත් ඕකම නේද කීවේ? කෝ කෝටි..?
පුරෝහිතයා Wednesday, 12 January 2022 05:30 PM
මුලින්ම තමන්ගෙ නම කොටාගන්න හම්බන්තොට වරාය නොහදා නැගෙනහිර හා බටහිර පර්යන්ත හැදුවා නම් ලංකාව ණය උගුලේ හසුවී මෙතරම් අසීරු තත්වයක් ඇති නොවෙන්න තිබුණා නේද? බලන්න මේකෙත් නමක් කොටන්න පුළුවන්ද කියලා?
fairoos Wednesday, 12 January 2022 05:40 PM
තවත් අවුරුදු 3ක් විතරයි. ඉක්මන් කරලා අලුත් ව්‍යාපෘති ටිකක් පටන්ගත්තොත් තමයි කමිෂන් එක හම්බ වෙන්නේ...
Jit Wednesday, 12 January 2022 06:02 PM
ක්‍රීඩා ඇමතිට කිව්වේ නැද්ද ? එච්චරයි අඩු.
Bunny Preena Thursday, 13 January 2022 09:05 AM
රටක් සංවර්දනය වෙනවානම් අනිවාර්යෙන් අපි අගය කල යුතුයි.
duminda Thursday, 13 January 2022 01:30 PM
හම්බන්තොට රාජධානිය හදපු වෙලාවේ ඕක කලානම් අද ඔයත් දිනුම් රටත් දිනුම්.